සිංහ_හම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සල්ලි දෙනවනම් මූට අම්මා තාත්තා විකුණන ජාතියේ පොරක්.
වැඩකරපු ආයතනය හොරාට විකුණලා,
හෙළ උරුමය දෙකට බෙදලා,
නිදහස් පක්ෂය දෙකට බෙදපු මූට ඒකාබද්ධ විපක්ෂය කජ්ජක්ද ?

udaya-gammanpila.jpg

මෙයා දේශප්‍රේමී සිංහ හම පොරවා ගත් නරියෙක්.
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පව් උයා.... ඇයි ඔච්චර ළිදේ පනින්නෙ මෙයා.... 1600 ට ඔයතරම්ම නොන්ඩි වෙන්න එපා....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මන්දා බන්.නිදහස් පක්ශේ ඉඳගෙන යූඇන්පී එකෙන් ඡන්දේ ඉල්ලලා ජනාදිපති වෙලා පක්ශේ දෙකට කඩපු එකෙක් ගැන මිසක් වෙන කෙනෙක් ගැන අපිනම් අහලා නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,869
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ මන්දා බන්.නිදහස් පක්ශේ ඉඳගෙන යූඇන්පී එකෙන් ඡන්දේ ඉල්ලලා ජනාදිපති වෙලා පක්ශේ දෙකට කඩපු එකෙක් ගැන මිසක් වෙන කෙනෙක් ගැන අපිනම් අහලා නෑ.

    Maitre1.jpg
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    අනේ මන්දා බන්.නිදහස් පක්ශේ ඉඳගෙන යූඇන්පී එකෙන් ඡන්දේ ඉල්ලලා ජනාදිපති වෙලා පක්ශේ දෙකට කඩපු එකෙක් ගැන මිසක් වෙන කෙනෙක් ගැන අපිනම් අහලා නෑ.

    :lol: