2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවදාද ඒවිද මන්දා.. මම මේ කියුවේ මගේ රික්වෙස්ට් එක..
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මට මේවා ඕනේ.
    පෝලිමට දියං.. නැත්නම් ජීටි අය්යට කියලා බෑන් කරවනවා තෝව
    1. චංචල දෑසේ මායා
    2. සිරි සගබොධි මාලිගාවෙදි - නිස්සංක දිද්දෙනිය
    3. මම සිල් බිදගත්තේ - (නදීශා අක්කගේ කට කන එක)

    :shocked:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඈ ඩෙල්මෝ අන්ජුවා ගියා ගියා මයි..ඌට මක්කෙයි උනේ...
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිහිනයක් - නදීක ජයවර්ධන
    මේක අපේ එලකිරියට ගොඩක් වැදගත් සිංදුවක්...
    ලංකාවේ පලවෙනි HD වීඩියෝ එක...
    රිලීස් කලේ එලකිරියෙන් තමා
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මගේ පරණ req එකකුත් තියෙනවා දුන්නේ නැති :P

    මතකයන් ඔබේ -චාමර වීරසිංහ පුලුවන්නං රේඩියෝ එක අන්තිමට දෙන්න