අත් අල්ලන්න තාම මොකෙක්වත් නෑkageda?![]()
podi eka wage hitiyata weda nam podi na wage![]()
![]()



අප්පට සිරි ශුක්රා අල්ලා.. සින්දුවටත් කෙලල නේද..
මගේ කලින් ex ගේ ප්රියතම සින්දුව ඕකේ Original එක..
මානසිකව වැටුණා ඒ සින්දුව මතක් උනා..එයාවත් මතක් උනා..
මොකාද මේක ඉල්ලපු එකා..![]()
![]()
![]()
![]()


කවුද යකෝ ඔය සචිනි අපිටත් පෙන්නපන් කෝ![]()
අත් අල්ලන්න තාම මොකෙක්වත් නෑ![]()

උට වැඩ බං..
තාම ජීවත් වෙලා ඉන්නවා දෙයියනේ කියලා...
Clash of Clan නම් පැය 24 ම ඉන්නවා දෙයියනේ කියලා..
පෝං එකෙන් එන හින්දා මම හිතන්නේ මේ පැත්තේ එන්නේ නැත්තෙ
ඔන්න ඔය කිස් එක දීලා දාපන් මාමෙ![]()
රේඩියෝ කරපු කාලේ මතක් උනා බං

දැන් ඉන්න උන් අපේ අත් අල්ලන්න කැමති නෑ නෙaiyoo ! awrudu kumariyek hari hoyaganna epei![]()


ඉයෙත් උදෙ පාන්දර 2 ටත් whatsapp එකෙ කැගහගහ හිටිය..........
අපිට රෑ වැඩ![]()



