2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    RePost බුවා;20028856 said:


    අනිවා අක්කේ,
    ඔයාට එක එක කියන උන්ව අල්ලලා සෙන්ටිමිටරේ කැලි කපලා ග්‍රෑම් 50 පැකට් හදන්න ඕනේ....

    oyagen thama issalama patan ganna oni :baffled::angry::rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20028856 said:


    අනිවා අක්කේ,
    ඔයාට එක එක කියන උන්ව අල්ලලා සෙන්ටිමිටරේ කැලි කපලා ග්‍රෑම් 50 පැකට් හදන්න ඕනේ....
    බටර් පාර :P:P
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    බොහොම තුති මේ සිංදුව ලබා දුන්නාට
    මේ දවස්වල පට්ට ගහන සිංදුවක්:love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ සින්දුව නම් ලස්සනයි නම කියන්නෝ..
    කියන කෙනාට රෙප් දෙනෝ...ජාතී... ජාතී... හා..
    ඒක නෙමේ මොකද්ද මේ ජාතී ජාතී කියන සීන් එක..
    පොඩි උන් පොඩ්ඩට කියනවා..