SLCRI May 24, 2019 ICC Cricket World Cup - 2019 Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517 :)
Dhanushka.N Feb 28, 2019 මේක බලල උදව්වක් දෙන්න http://elakiri.com/forum/showthread.php?p=24246862#post24246862
Kasippu Sira Jul 5, 2017 අපිත් ඔහේ ඉන්නවා බන්. කට්ටිය ඉන්නවා තැන් තැන් වල. ඇගී අක්කන්ම් දැක්කේ නෑ දවස් ගානකින්.
Dilzzzz May 7, 2017 ඔව් මචන් අද වැඩ. දැන් මේ යන ගමන්. ජිවිතේ ශේප් එකේ ගෙවනව. බයික් ගත්තට කමක් නෑ පරිස්සමින් පලයන්. වටිනා ජිවිතේ නාස්ති කරගන්ඩ එපා විනාඩි 5ක පරක්කුවක් හින්ද. ඩිස්කවර් එක බලපන්. දන්න තරමින් එක හොදයි සහ කම්ෆටබල්.
ඔව් මචන් අද වැඩ. දැන් මේ යන ගමන්. ජිවිතේ ශේප් එකේ ගෙවනව. බයික් ගත්තට කමක් නෑ පරිස්සමින් පලයන්. වටිනා ජිවිතේ නාස්ති කරගන්ඩ එපා විනාඩි 5ක පරක්කුවක් හින්ද. ඩිස්කවර් එක බලපන්. දන්න තරමින් එක හොදයි සහ කම්ෆටබල්.