RePost බුවා;20029017 said:මට ඕනේ අර එළකිරි රේඩියෝ එක ඉවර උනාම යන සින්දුව,,,
එකට එකතු කර ගන්නවා එළු බෝල්වයි, අලි පාරිස් ලොක්කිවයි,
තව......
නැ එක්කෝ වෙන උන් එපා,,
අපි විතරයි....
ආ තව අපේ කොබා බබාව එකතු කර ගන්නවා,,,

වසන්තයේ මල් පොකුරු නෙලා - amaradewa
mata meh sinduwa dennako malli....
(kattiya baninna epa, slow sinduwak illuwata)



mama yanawa.
hamotama good night
වසන්තයේ මල් පොකුරු නෙලා - amaradewa
mata meh sinduwa dennako malli....
(kattiya baninna epa, slow sinduwak illuwata)



RePost බුවා;20029043 said:දෙයි නේද?
මොකද කවදාවත් ඉවර වෙනකල් අහන්න වෙන්නෙම නැනේ...
10.30 පනිනවනේ,,,,


anith eun radio off karapalla ape sinduwa yaddi![]()
![]()
koba baba![]()
![]()
මේ නැන්දලාගේ වයසේ ය ඉල්ලන සින්දුද..
ඉතින් කොහොමද මහත්තයෝ රටක් විදියට ඉස්සරහට යන්නේ![]()
ඕකනෙ කියන්නෙ
මෙතන අනිත් උන්ගෙ සින්දුවලට බැනලා එයාගෙ එකට බනින්න එපාලු![]()



ehenam ithin baninnako

RePost බුවා;20029048 said:වසන්ති?
අන්ජුවා මතක් උනා....

anith eun radio off karapalla ape sinduwa yaddi![]()
![]()
koba baba![]()
![]()


පැරිස් ආච්චිමේ කෝ අර සේදිරිස් ලොක්කා
අසනීප වෙලා ඉන්නවා කිවුවා නේ දැන් කොහොමද දන්නවාද
මේ කෝ අර සේදිරිස් ලොක්කා
අසනීප වෙලා ඉන්නවා කිවුවා නේ දැන් කොහොමද දන්නවාද