2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20029182 said:
    1386545210_girl_gets_hit_in_the_head_while_dancing.gif

    පව් මයේ අම්මට තූල උනාද දන්නේ නෑ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මැසේජුවක් දාපන් බලන්න :rolleyes::rolleyes::rolleyes:

    ඕනේ නම් වීඩියෝ එවන්නම්....
    හිනා වෙලා බඩ යනවා බන්...
    ගල් රෝලක් දැන්මා වගේ,,
    බල්ලෝ බය වෙලා බුර බුරා කන්න පනිනවා..
    ආතල් කොටියය්..
    අන්තිමට ඇහැ තියපු අලියාගේ බෝර්ඩ් එකේ වැදිලා නතර උනේ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20029199 said:


    මුගේ සින්දු හොදයි,
    ඇක්ටින් තමා පෙන්නන්ඩ බැරි.....

    Aththa aththa:oo: maath kamathiy sinduwalatanam, music video eka thamay awla, eth mekenam video ekath lassanai :)