EBOOKS download

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    ඔන්න මන් ගාව තිබ්බ ebooks වගයක් මන් upload කරා. ඔයාල ගාව තියන ඒවත් මෙතන දාන්න.


    1. Harry Potter series
    පොත් 7 ම තියනව. :love::love::love::love:



    2.Rich Dad, Poor Dad - Kiyosaki_ Robert :yes:



    3.Men_Are_From_Mars__Women_Are_From_Venus by jhon gray



    4.Gifted _Hands_ The Ben_ Carson Story - Ben Carson, M. D (මේ නමින් film එකකුත් තියනව. අනිව බලන්න ඒකත්.)



    5.A Walk to Remember - Nicholas Sparks :love:


    6.Fifty_Shades_of_Grey [E._L._James] :P


    7.11-22-63 - Stephen King (ඔව් ඔව් tv series එකේ කතාව තමයි) :love:


    8.taiya-arnott-what-she-truly-wants


    9.How to Naturally Increase your Height (කොට උන්ට ):D


    10.Grow Taller Guide (කොට උන්ට ) :D


    11.Marks wadaye_Daridrathawaya-Nalin De Silva :baffled:


    12.And Then There Were None - Agatha Christie (මේ නමිනුත් mini tv series එකක් තියනව.)



    මෙතන් pdf , epub , mobi වගේ format වලින් තියෙන්නෙ. පස්සෙ කට්ටිය අහයිනෙ මොකෙන්ද මේව කියවන්නෙ කියල. SumatraPDF කියල පොඩි software එකක් තියනව. ඒක දාගන්න.

     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    r.gif
    e.gif
    p.gif
    empty.gif
    a.gif
    d.gif
    d.gif
    e.gif
    d.gif
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    thanks,:):cool:මෙිවා කියවන්න හොද ebook reader pc සොවිටිවෙයාර් මොනවහරි දන්නවද?:confused:
     
    Last edited: