Mahinda yugaye Lankawa Naya karayan wuna hati ....

Lannister

Member
Aug 12, 2015
155
20
0
me pahala thiyena image eka hondata balanna.. me thamayi mahinda janadipathi wee gathawu wasara 10 hi lankawa trillion 5 ( trillon 1 = koti 1000 ewa 1000 ) katath wada naya kala sati ....

sidukeru maha parimana kisindu project ekakin adayamak upaddawanne nathi sudu ali nirmanaya sanda lankawa trillion 5 katath wada naya kala hati...

source : http://www.cbsl.gov.lk/htm/sinhala/08_stat/s_4.html chart 3.05

:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

fIgEJRl

fIgEJRl
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    As a % of GDP කියන එක ගැනත් පොඩ්ඩක් බැලුවොත් හොඳා නේ. එක කපල Image එක දාල තියෙන්නෙ ඇයි :oo:
     
    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    As a % of GDP කියන එක ගැනත් පොඩ්ඩක් බැලුවොත් හොඳා නේ. එක කපල Image එක දාල තියෙන්නෙ ඇයි :oo:

    As a % of GDP kiyana eka kohomath adu wenawa issarahatath ... mokada 2015 thamayi eka aduma ...mokada lankawe gdp kiyana eka kohomath wadi wenawa ... eka wadagath sadakayak nowe...
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    As a % of GDP kiyana eka kohomath adu wenawa issarahatath... mokada 2015 thamayi eka aduma ...mokada lankawe gdp kiyana eka kohomath wadi wenawa ... eka wadagath sadakayak nowe...

    ඉතිං ලංකාවේ ණය ප්‍රමානෙත් දිගටම වැඩිවෙලානෙ මචන් මොන ආණ්ඩුව තිබ්බත් :oo: මහින්දගේ ආණ්ඩුව කියල විශේෂ වැඩියක් නෑ නෙ :oo:
    ගිය ආණ්ඩුවත් ඒකම තමා නෙ දිගටම කරලා තියෙන්නෙ, මේ ආණ්ඩුවත් එකම තමා කරන්නේ.
    As a % of GDP කියන එක 2005 වෙනකල් වැඩිවෙලා 2005 පස්සේයි අඩු වෙල තියෙන්නෙ :oo:
    ණය ප්‍රමානේ වැඩි උණාට එකට සාපේක්ෂව GDP එකත් වැඩි වෙනවනං ෂේප් නෙ, නැද්ද :oo:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එකද රටේ කාලි කඩල වෙන් කරන්න හදන්නේ ? පොස්ට් එකට ගෙවන ගාන වැඩි කරලා ඇති එත් අනුන්ගේ ගු හෝදන්නත් යහතින් මේ රටේ පයගහල ඉන්න ඕනේ බව අමතක කරන්න එපා ...

    මොනවා කරන්නත් රටක් තියෙන්න ඕනේ නේද ?:dull:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,293
    113
    රූකඩ රාජ්ජේ
    මරුසිරා;20057566 said:
    එකද රටේ කාලි කඩල වෙන් කරන්න හදන්නේ ? පොස්ට් එකට ගෙවන ගාන වැඩි කරලා ඇති එත් අනුන්ගේ ගු හෝදන්නත් යහතින් මේ රටේ පයගහල ඉන්න ඕනේ බව අමතක කරන්න එපා ...

    මොනවා කරන්නත් රටක් තියෙන්න ඕනේ නේද ?:dull:

    එල කතාව
    :):):)
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,052
    113
    නොදනි(Unknown)
    මරුසිරා;20057566 said:
    එකද රටේ කාලි කඩල වෙන් කරන්න හදන්නේ ? පොස්ට් එකට ගෙවන ගාන වැඩි කරලා ඇති එත් අනුන්ගේ ගු හෝදන්නත් යහතින් මේ රටේ පයගහල ඉන්න ඕනේ බව අමතක කරන්න එපා ...

    මොනවා කරන්නත් රටක් තියෙන්න ඕනේ නේද ?:dull:

    :yes::yes::yes::yes: