Game of Thrones Fans

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බලල ඉවර වෙනකංම එලකිරි අාවෙ නෑ :baffled: :baffled:
එන්න හාෙද නෑ මේකෙ ඉන්න උන් ස්පාෙයිල් කරනව :sorry: :sorry:
ට්‍රිස්ටේන්ට හාෙද වැඩේ නේ උනේ :rofl: :rofl:
මදැයි සටං කරන්න හිටිය :baffled: :baffled:
එකයි අැන්නෙ :sorry: :sorry:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කාෙහාෙමද දෙන්නං උබලට වැඩේ කියල ජාෙන් ස්නෝව මරල azor ahai බ්‍රැන් කලාෙත් :sorry: :sorry:
ස්නාේත් ඉවරයි :sorry: :sorry:
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    කාෙහාෙමද දෙන්නං උබලට වැඩේ කියල ජාෙන් ස්නෝව මරල azor ahai බ්‍රැන් කලාෙත් :sorry: :sorry:
    ස්නාේත් ඉවරයි :sorry: :sorry:

    Azor Ahai වෙන්න සුදුසුකම් කිහිපයක් තියෙනවා ;). එකට ෆිට් වෙන්නේ කලිසි විතරයි ;)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :angry::angry::angry::angry::angry::angry:
    bane itn meka karanna...
    azor ahai wenna one snow :growl::growl::growl:

    Azor Ahai wennna dragons la ge involvment ekak thiyenna one ,where Jon Snow doesn't have any access to, :dull:

    1) Born Beneath a bleeding star, amidst smoke and salt,
    2) a red or burning sword,
    3) azor ahai should make a sacrifice, someone with kings blood to awake dragons

    4) Must have tagarian blood
    5) Azor ahai must have two companions
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide
    anthima page 1ta enne ne..den meka balapu un wisthara dala spoil wei meka beluwoth..bodimata ewith , bala, balalama enawa coment 1k kotanna.. :D
    Kohomada bn.. Hodaida...
    :baffled::baffled::baffled::baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,929
    31,716
    113
    කාෙහාෙමද දෙන්නං උබලට වැඩේ කියල ජාෙන් ස්නෝව මරල azor ahai බ්‍රැන් කලාෙත් :sorry: :sorry:
    ස්නාේත් ඉවරයි :sorry: :sorry:

    ජාෙන් ස්නෝව වයිට් වෝකර් කෙනෙක් වෙලා එනකොට කොහොමද සැප..... :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,929
    31,716
    113
    මේ සීසන් එකේ වත් සන්සා ගේ ජින්ගිබිරිස් තියෙයිද බන් ඒ කෙල්ලගේ විතරයි දැක්කේ නැත්තේ

    දැක්කනෙ බෝ..... රතු ගෑණිගේ සැබෑ හැඩ අන්තිමට? :P
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    දැක්කනෙ බෝ..... රතු ගෑණිගේ සැබෑ හැඩ අන්තිමට? :P

    ඒක දැකල ඔක්කොම එපා උනාබන් මෙච්චර දවස් රැවටුනා ඒකිට ඒයියා නෙක්ලස් එක ගලවපු ගමන් මං ඇස් දෙක වහගත්තා:(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Azor Ahai wennna dragons la ge involvment ekak thiyenna one ,where Jon Snow doesn't have any access to, :dull:

    1) Born Beneath a bleeding star, amidst smoke and salt,
    2) a red or burning sword,
    3) azor ahai should make a sacrifice, someone with kings blood to awake dragons

    4) Must have tagarian blood
    5) Azor ahai must have two companions


    eth habai oke hatiyata 3) eka witharai poddak seen...
    anik tika harine...

    arakita wada sudusukam thiyenwa....
    arakita targarian blood thibbata ,dragon la thibbata anik tika nane :D