Game of Thrones Fans

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,929
    31,713
    113
    ඒක දැකල ඔක්කොම එපා උනාබන් මෙච්චර දවස් රැවටුනා ඒකිට ඒයියා නෙක්ලස් එක ගලවපු ගමන් මං ඇස් දෙක වහගත්තා:(

    desk එකේ තියල ගහනවා වගේ නෙමේ නේද බං? ඇත්ත දකිනකොට... සංසාරේ... :D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    eth habai oke hatiyata 3) eka witharai poddak seen...
    anik tika harine...

    arakita wada sudusukam thiyenwa....
    arakita targarian blood thibbata ,dragon la thibbata anik tika nane :D

    3) azor ahai should make a sacrifice, someone with kings blood to awake dragons

    What if I tell you that jon snow's death was a sacrifice for himself , happy?? ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්ද බන් ස්නොව් අය්යා හුටස් වගේ
    ස්නෝව් මල්ලිට හුටස් වෙන්නේ නෑ.....
    මැලිසැන්ඩ්‍රා තමන් ගේ ජීව ආත්මය පෝෂණය කරන මාලය ගලවල තියල යන්නේ ඒ නිසා.....
    ඒක දැම්මා ම ස්නෝව් මල්ලි කෙලින් වෙයි කියල නිකං මට හිතෙනවා.....
    කොහොමත් මකුර ඩයිවර්ලා 3 දෙනෙක් ඉන්න ඕන නේහ්. ඩෙනේරියස් ටාගේරියන්, ජෝන් ස්නෝව් සහ බ්‍රයන් ස්ටාර්ක්. (ඇස් තුනේ කපුටුවා මහතා කියනවා පොරට ඇවිදින්න බැරි වුනාට පොර පියාඹනවා කියලා)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :rolleyes: :rolleyes: meya danan dewal
    matath oka hithuna ban
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    මේ සීසන් එකේ වත් සන්සා ගේ ජින්ගිබිරිස් තියෙයිද බන් ඒ කෙල්ලගේ විතරයි දැක්කේ නැත්තේ

    GOT eke act karnawa kiyanne..porn video ekaka act karnawa wage thmai neda ban :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙච්චර කාලෙකට පෙන්නන්න පුළුවන් හැම මගුලම පෙන්නුව :yes: නාකි ආච්චි කෙනෙක්ගෙ සීන් එකක් විතරයි අඩුවට තිබ්බේ, ඔන්න එකත් පෙන්නුවා කියහන්කෝ :dull:
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මෙච්චර කාලෙකට පෙන්නන්න පුළුවන් හැම මගුලම පෙන්නුව yes: නාකි ආච්චි කෙනෙක්ගෙ සීන් එකක් විතරයි අඩුවට තිබ්බේ, ඔන්න එකත් පෙන්නුවා කියහන්කෝ :dull:
    :lol::lol: sexy neh
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ස්නෝව් මල්ලිට හුටස් වෙන්නේ නෑ.....
    මැලිසැන්ඩ්‍රා තමන් ගේ ජීව ආත්මය පෝෂණය කරන මාලය ගලවල තියල යන්නේ ඒ නිසා.....
    ඒක දැම්මා ම ස්නෝව් මල්ලි කෙලින් වෙයි කියල නිකං මට හිතෙනවා.....
    කොහොමත් මකුර ඩයිවර්ලා 3 දෙනෙක් ඉන්න ඕන නේහ්. ඩෙනේරියස් ටාගේරියන්, ජෝන් ස්නෝව් සහ බ්‍රයන් ස්ටාර්ක්. (ඇස් තුනේ කපුටුවා මහතා කියනවා පොරට ඇවිදින්න බැරි වුනාට පොර පියාඹනවා කියලා)

    ඉතින් බන් Bran කියන්නේ Targaryen කෙනෙක් නෙවෙයි නේ?
    මන් හිතන්නේ අනිත් එකා කොටා.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,410
    1,532
    113
    melisandre-bath.jpg

    Martin pls.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මේ සීසන් එකේ වත් සන්සා ගේ ජින්ගිබිරිස් තියෙයිද බන් ඒ කෙල්ලගේ විතරයි දැක්කේ නැත්තේ

    එහෙම සීන් එකක් නම් බලන්න ලැබෙන්නෙ නැහැ. පොතෙ රම්සි එක්ක තිබුන සීන් එකවත් පෙන්නුවෙ නැති කොට.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    ඉතින් බන් Bran කියන්නේ Targaryen කෙනෙක් නෙවෙයි නේ?
    මන් හිතන්නේ අනිත් එකා කොටා.

    ජොන් ස්නො ටුවින්ස් කියලා තමයි කියන්නේ.තව කෙල්ලෙක් ඉන්න ඕනෙ.බ්‍රයන් එක්ක ඉන්න කෙල්ල කියලයි හිතන්නේ.