Light Rail Transit (LRT), project in Colombo and its suburbs.
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Apr 26, 2016 #2 මේක ඉවර කරන කාලයක් ගැන news එකක් නැද්ද බන්?
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Apr 26, 2016 #6 නාකි වෙලා හැරමිටියෙන් යන කාලෙක ඕවගෙ යන්න පුළුවන් වෙයි
ucakila Well-known member Mar 31, 2007 5,047 1,917 113 33 gelioya-Kandy- kesbewa-Fort Apr 26, 2016 #8 Hilarious..... ඔයිට වඩා සුපිරි plan තිබුන ... ඒවා හැදුනනම් කොළඹ නෙවෙයි ලංකාවත් අඳුරගන්න බැරි වෙනවා. ඕව හැදෙයි කියල තමයි බය
Hilarious..... ඔයිට වඩා සුපිරි plan තිබුන ... ඒවා හැදුනනම් කොළඹ නෙවෙයි ලංකාවත් අඳුරගන්න බැරි වෙනවා. ඕව හැදෙයි කියල තමයි බය
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Apr 26, 2016 #9 ucakila said: Hilarious..... ඔයිට වඩා සුපිරි plan තිබුන ... ඒවා හැදුනනම් කොළඹ නෙවෙයි ලංකාවත් අඳුරගන්න බැරි වෙනවා. ඕව හැදෙයි කියල තමයි බය Click to expand... සන්වර්දනේ කෙසේවෙතත් රට කෑලි වලට බෙදෙන්නේ නැතිව තියාගන්නවත් පුළුවන් වෙයිද මන්ද පොන්නපලනෙට
ucakila said: Hilarious..... ඔයිට වඩා සුපිරි plan තිබුන ... ඒවා හැදුනනම් කොළඹ නෙවෙයි ලංකාවත් අඳුරගන්න බැරි වෙනවා. ඕව හැදෙයි කියල තමයි බය Click to expand... සන්වර්දනේ කෙසේවෙතත් රට කෑලි වලට බෙදෙන්නේ නැතිව තියාගන්නවත් පුළුවන් වෙයිද මන්ද පොන්නපලනෙට