Ado meka maha amuthu scene ekak wage, kochchiya nodakka wenna baa, atleast 2nd girl hari dakinna one
ඕන කමින් පැන්නා වගේනේ..මම කලින් හිතුවේ පිටිපස්සෙන් හැප්පුනා කියලා..![]()


මමත් හිතුවේ එහෙමයි බන් කෙල්ල මට කිවුවම. මේක යකෝ එනවා පෙනී පෙනිනේ පනින්නේ!




beela wage
sure ekata bila nattan yako aha potta wenna one ohoma paninna,

පාටියකට ගිහින් එනගමන්නේ බං.බීලා හිටියද දන්නේ නැහැ.
News eka hatiyata surprise partiyakata yana gaman, and they were late lu
පනින කොට පාර දෙපැත්ත බැලුවනම් ඕක වෙන්නේ නෑ.පනින කොට පාර දෙපැත්ත බැලුවනම් ඕක වෙන්නේ නෑ.
ඕක එනවා පේන්න ආයේ අමුතුවෙන් බලන්න ඕන යැ

මේ ටිකකට කලින් ටීවී එකෙත් පෙන්නුවා,මට හිතෙන විදිහට ඔතන තියෙන්නෙ හෑන්ඩ්ස් ෆ්‍රී ප්‍රශ්නයක් නෙවෙයි,කෝච්චිය එනවා පෙනී පෙනී ඔහොම පනින සිරිතක් තියෙනවද.ඕක සියදිවි නසා ගැනීමක්..
