Suhada Koka (2015) 720p DVDRip x264 AAC - Psych

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    නිකන් බොරු දාන්න එපා බන්...දැන් මේක අප්ඩේටින් කියලා මාසයක් විතර ගියා කෝ ඒත් නෑ..කව්ද දැන් මේක අප්ඩේටි කරන්නේ ගිරිරාජ් ද....:baffled:
     
    • Like
    Reactions: Optimus_Prime_42

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    නිකන් බොරු දාන්න එපා බන්...දැන් මේක අප්ඩේටින් කියලා මාසයක් විතර ගියා කෝ ඒත් නෑ..කව්ද දැන් මේක අප්ඩේටි කරන්නේ ගිරිරාජ් ද....:baffled:

    :lol::lol::lol:
     
    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin

    me thread eka thiyenne test forum eke neda :baffled: mama dakka meke dvd ekata nadu dala thiyenawa

    http://www.dailymirror.lk/107348/Court-restrains-Suhada-Koka-DVD-sale
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    නිකන් බොරු දාන්න එපා බන්...දැන් මේක අප්ඩේටින් කියලා මාසයක් විතර ගියා කෝ ඒත් නෑ..කව්ද දැන් මේක අප්ඩේටි කරන්නේ ගිරිරාජ් ද....:baffled:

    :lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිකන් බොරු දාන්න එපා බන්...දැන් මේක අප්ඩේටින් කියලා මාසයක් විතර ගියා කෝ ඒත් නෑ..කව්ද දැන් මේක අප්ඩේටි කරන්නේ ගිරිරාජ් ද....:baffled:

    :baffled: තදියම නම් dvd එක ගනින් බන් නැත්තම් ගිරිරාජ් ගාවත් කොපි ඇති :P මු මේ ටෙස්ට් ෆෝරම් එකේ ත්‍රෙඩ් එක හදලා තියෙන්නේ ෆිල්ම් එක ආපු ගමන් ටක් ගාලා දාන්න

    අනික මේ නිකන් දෙන එකෙන් සිනි කිරන්න හදන්න එපා උට පහසු වෙලාවක අපිට දෙන්නම් කියලා මිට කලින් දාලත් තියනවා පොස්ට් එකක්

    කලින් අප්ලෝඩ් බලපන් මුගේ පොලු තියන එකෙක් නෙමේ

    rs 200k deela dvd eka kaden ganna bari eka enawa methana free upload karala dena ekata higanna kiyanna :rofl::rofl:

    issella balapan thread eka dala thiyenne mokeda kiyala

    ElaKiri Community > Testing & Maintenance > Testing Forum >

    meka testing forum eke damme mata lesi wenna, wadath ekka mata mewata time na, free welawata mehema dala thibbama movie eka apu gaman rip karala thread eka danna witharai thiyenne - mekama copy pate karala, aluthen thread hdanna one na. godak un illapu nisai risk ekak aragena movies upload karala denne. ubalata ochchara hadissinam salli deela ganin, katawath bala karala na mage uploads download karanna kiyala :D thread walata reply karanna kalin balapan eka thiyenne mona section ekeda kiyala

    dvd eka release wenne 27, release unata passe elakiri talk eke thread ekak watei links ekka.
     
    Last edited:

    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin
    සොහොන;20069342 said:
    :baffled: තදියම නම් dvd එක ගනින් බන් නැත්තම් ගිරිරාජ් ගාවත් කොපි ඇති :P මු මේ ටෙස්ට් ෆෝරම් එකේ ත්‍රෙඩ් එක හදලා තියෙන්නේ ෆිල්ම් එක ආපු ගමන් ටක් ගාලා දාන්න

    අනික මේ නිකන් දෙන එකෙන් සිනි කිරන්න හදන්න එපා උට පහසු වෙලාවක අපිට දෙන්නම් කියලා මිට කලින් දාලත් තියනවා පොස්ට් එකක්

    කලින් අප්ලෝඩ් බලපන් මුගේ පොලු තියන එකෙක් නෙමේ
    :yes: mehe poster nam dala thibune 26 kiyala, naduwak nisa aye dvd delay wela kiyala ews site wala dala thiyenne :angry: aruge wereddak newine eka
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    සොහොන;20069342 said:
    :baffled: තදියම නම් dvd එක ගනින් බන් නැත්තම් ගිරිරාජ් ගාවත් කොපි ඇති :P මු මේ ටෙස්ට් ෆෝරම් එකේ ත්‍රෙඩ් එක හදලා තියෙන්නේ ෆිල්ම් එක ආපු ගමන් ටක් ගාලා දාන්න

    අනික මේ නිකන් දෙන එකෙන් සිනි කිරන්න හදන්න එපා උට පහසු වෙලාවක අපිට දෙන්නම් කියලා මිට කලින් දාලත් තියනවා පොස්ට් එකක්

    කලින් අප්ලෝඩ් බලපන් මුගේ පොලු තියන එකෙක් නෙමේ

    හරි හරි ඉතින් කෑ ගහන්න ඕනිය ඕකට...:baffled: