Dialog 4G Home Broadband speed after exceeding the data limit?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Dialog 4G wala data bundle eka ewara unama speed eka mona gananata adu wenawada? SLT wala wage 64kbps withara speed adu wenawada?:confused::confused:
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Eeye data iwara une. Menna dan speed eka. Facebook, elakiri ehema shape eke enna puluwan habai youtube videos ehema balanna tikak amaarui.

    5286096287.png
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ලිමිට් එක පැන්නහම 1GB දෙනවා 512kbps. ඒකත් ඉවර උනහම අඩුවෙනවා 64kbps වලට. 64kbps වලිනුත් එළකිරි එන්න පුළුවන් කිසි අවුලක් නැතුව. facebook නම් ටිකක් වෙලා යනවා, ඒත් ඉවසීම තියෙනවනම් ඒකත් පුළුවන් :D

    SLT වලට වඩා නම් හොඳයි. SLT speed අඩුවුනහම මොනවත් කරන්න බෑ :angry:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    Dialog 4G wala data bundle eka ewara unama speed eka mona gananata adu wenawada? SLT wala wage 64kbps withara speed adu wenawada?:confused::confused:

    ලිමිට් එක පැන්නහම 1GB දෙනවා 512kbps. ඒකත් ඉවර උනහම අඩුවෙනවා 64kbps වලට. 64kbps වලිනුත් එළකිරි එන්න පුළුවන් කිසි අවුලක් නැතුව. facebook නම් ටිකක් වෙලා යනවා, ඒත් ඉවසීම තියෙනවනම් ඒකත් පුළුවන් :D

    SLT වලට වඩා නම් හොඳයි. SLT speed අඩුවුනහම මොනවත් කරන්න බෑ :angry:

    SLT -> 64kbps
    Dialog -> 128kbps

    :P:P:P
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    ලිමිට් එක පැන්නහම 1GB දෙනවා 512kbps. ඒකත් ඉවර උනහම අඩුවෙනවා 64kbps වලට. 64kbps වලිනුත් එළකිරි එන්න පුළුවන් කිසි අවුලක් නැතුව. facebook නම් ටිකක් වෙලා යනවා, ඒත් ඉවසීම තියෙනවනම් ඒකත් පුළුවන් :D

    SLT වලට වඩා නම් හොඳයි. SLT speed අඩුවුනහම මොනවත් කරන්න බෑ :angry:

    1GB witharada machan denne 512 kbps?
    eka thamay mageth me data limit ewara unata browsing speed slow une na wadiya..mama hithuwe 512kbps digatama ewi kiyala..Issara slt unlimited eke speed eka uneth okane..so loku issue ekak na 512 digatama enawa num :cool:
    ayyoo 1 GB num mekath ewara wewi tug gala :shocked::shocked:
     
    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    etakota bn ape data limit eka pannata passe api extra data active karagatte nattam kisima extra charge weemak na neda
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    slt eke speed limit apply unama google load ennat balan in ona. Dialog 4g limit karata passet fb, elakiri awlak natuwa load wenawa. youtube resolution adu karala videos awlak natuwa balanna puluwan