PHP Help - උදව් කරන්නෝ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
1) මෙන්න මේ වගේ පත File upload එකක් කරන්න තියෙනවා.. :dull: කරන්න හොද විදියක් :(
Multi upload එකක් දාන්න විදියක් නැහැ.. ඔය විදියටම Label name ටිකත් ඕන කියනවා..

dkAD8aB.png


අනික multi upload දාලා 12 එකේ validation failed උනොත් අයිත අප්ලෝඩ් කරන්න වෙනවනේ :baffled:

2) මෙන්න මේ වගේ chart එකක් ගහන්න ඕන

vf5e1Vj.png


අප්සෙට් එකකට තියෙන්නේ ඔය ලයින් දෙකේ ඩේටා ගන්න වෙන වෙනම query ලියන්න වෙනවා ෆීල්ඩ් වෙනස් නිසා... පලවෙනි ලයින් එක හැදෙන ෆීල්ඩ් එකෙන් නෙවි දෙවැනි එක එන්නේ (payment_date,add_date_time)

PHP:
SELECT DATE_FORMAT(payment_date, "%b-%y") AS month_name, SUM(value) AS total_month_payment_value
FROM `customers`
WHERE `customer_id` = '12'
AND `customers`.`payment_status` IN(3, 4)
AND payment_date <= '2016-04-30 21:25:23' and payment_date >= Date_add('2016-04-30 21:25:23',interval - 12 month)
GROUP BY DATE_FORMAT(payment_date, "%m-%Y")
ORDER BY `payment_date` ASC  

SELECT DATE_FORMAT(add_date_time, "%b-%y") AS month_name, SUM(value) AS total_month_value
FROM `customers`
WHERE `customer_id` = '12'
AND `customers`.`customer_status` = '1'
AND add_date_time <= '2016-04-30 21:25:23' and add_date_time >= Date_add('2016-04-30 21:25:23',interval - 12 month)
GROUP BY DATE_FORMAT(add_date_time, "%m-%Y")
ORDER BY `add_date_time` ASC

දැන් ගුගල් chart පාරක් අදින්න. අදහස..දැන් මේක කරන්න

PHP:
$google_data_array = array('month_name'=>'','total_month_payment_value'=>'','total_month_sale_value'=>'');

array එක ට ඩේටා දාගන්න වෙනවනේ.. මේක පුරෝගන්න ලේසි ක්=විදියක් තියේද?..නැත්නම් උඩින් දාපු query දෙක තනි විදියටකට ගන්න පුලුවන්ද


මේ තියෙන්නේ ගුගල් line chart එක අදින සාම්පල් කෝඩ් එක

PHP:
<script type="text/javascript">
              google.charts.load('current', {'packages':['corechart']});
              google.charts.setOnLoadCallback(drawChart);
                                            
             function drawChart() {
                  var data = google.visualization.arrayToDataTable([
                    ['Month', 'Payment', 'Sale'],
                  
		    ['2004',  1000,      400],
                    ['2005',  1170,     460],
                    ['2006',  660,      1120],
                    ['2007',  1030,     540]
                    
                  ]);
                    var options = {
                         curveType: 'function',
			 'width':800,
                         'height':355,
			'chartArea': {'width': '65%'},
                         legend: { position: 'middle' }
                    };
                   var chart = new google.visualization.LineChart(document.getElementById('curve_chart'));
                     chart.draw(data, options);
                  }
         </script>

දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දාලා යන්නෝ :)

බම්ප් කරන අයට 05ගානෙ රෙෆ් දෙනු ලැබේ ;)
 
Last edited:

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    1. File upload validations pass wenawanam file upload field eka wenwata file eke link ekak pennanna. Ethakota user dannawa file upload successful kiyala.
    Onenam file uploads nginx/pecl upload progress walin progress bar ekak pennala Ajax walin pennannath puluwan.
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    1. File upload validations pass wenawanam file upload field eka wenwata file eke link ekak pennanna. Ethakota user dannawa file upload successful kiyala.
    Onenam file uploads nginx/pecl upload progress walin progress bar ekak pennala Ajax walin pennannath puluwan.

    එත් කොහොමද ඔය label ටික edit එකේ ඔය පිළිවෙලට ගන්නේ

    file එක upload කරලා නම් view/delete එක අලුතින් reupload කරන්න දෙන්නත් ඕන...

    වැදගත්තම දේ label order එක
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    එත් කොහොමද ඔය label ටික edit එකේ ඔය පිළිවෙලට ගන්නේ

    file එක upload කරලා නම් view/delete එක අලුතින් reupload කරන්න දෙන්නත් ඕන...

    වැදගත්තම දේ label order එක
    Code:
     <input name="files[company_reg_1]" type="file" />
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Code:
     <input name="files[company_reg_1]" type="file" />

    Filename එක වෙනස් නොකර බැලුවේ මචන්.. pure php නෙවි මචන් CI Framework,custom name CI වල හදන්න ගියාම පොඩ්ඩක් නාන්න වෙනවා :)
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Filename එක වෙනස් නොකර බැලුවේ මචන්.. pure php නෙවි මචන් CI Framework,custom name CI වල හදන්න ගියාම පොඩ්ඩක් නාන්න වෙනවා :)
    Oya file name eka newei. $_FILES array eke data populate wenne oya name eken.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එක පාර ෆෝම් එක සබ්මිට් කරලා ඔක්කොම ෆයිල් එක සැරේ අප්ලෝඩ් කරන්න එපා...බලන් ඉන්න එකාට එපා වෙයි...:no:

    jquery වගේ මොකක් හරි ajax අප්ලෝඩර් එකක් යුස් කරලා එකෙන් එක අප්ලෝඩ් කෙරුවනම් හරි බන්...එතකොට එකක් අවුලක් ගියානම් එකේ අප්ලෝඩ් error එකක් පෙන්නනවා...එතකොට ක්ලයන්ට ආයේ අප්ලෝඩ් කරන්න ඕනෙත් එක විතරයි..:yes:

    ෆයිල් ගොඩක් නිසා එකෙන් එකේ upload status එකත් පෙන්නනවා...ෆයිල් සේරම අප්ලෝඩ් වෙනකන් බලන් ඉන්න ගියොත් අරූට එපා වෙයි...චාට්ස් ගැන ප්‍රශ්නේ නම් තේරුනේ නැහැ...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය file set එක මොන format එකෙන්ද බං තියෙන්නේ?
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය file set එක මොන format එකෙන්ද බං තියෙන්නේ?

    PDF කියලා කියන්නේ..

    මන් doc|docx|word|csv|pdf|xls|xlsx|bmp|gif|jpeg|jpg|jpe|png

    දැනට allow කරා :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    PDF කියලා කියන්නේ..

    මන් doc|docx|word|csv|pdf|xls|xlsx|bmp|gif|jpeg|jpg|jpe|png

    දැනට allow කරා :)

    එහෙමද? කාලෙකට කලින් ඔහොම සීන් එකකට මම base64 encode කරලා ajax වලින් යැව්වා.........ඒ නම් හැබැයි images.

    උඹ වැඩේටත් එහෙම දෙයක් හරියයිද දන්නේ නැහැ පොඩ්ඩක් බලපන්