windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP
කොතනින්ද මේ කතාව පටන් ගන්න ඕනේ හරි හරි මතක් වුනා 
2016 . 04 . 22 මගෙයි මේ වින්ඩෝස් ෆොන් එකයි අතර කතාව පටන් ගන්නේ
කතන්දරේ කියන්න කලින් ත්රෙඩ් එක කියවන හැමෝටම පොඩි ඔවදනක්
Developer අයියාලට අදාළ දේවල් වලට උත්තර දෙන්න මම නොදනිම් එක නිසා මේක බැලුවයින් පස්සේ ඒ අංශයට අදාළ ප්රශ්න අසා මාව මානසිකව නොවටිටනු මැනවි
/ මම තවත් වින්ඩෝස් phone එකක් හාවිතා කරන සමානය පුද්ගලයෙක් බව මතක තබා ගනු මැනවි 
හැමෝටම අත්දැකීම් බෙදා ගන්න කලින් මගේ දුරකතයේ මුලික විස්තර ටිකක් දාන්නම්
Microsoft Lumia 540 Dual SIM
මිල ලංකාවේ - Rs. 13,800 සිට Rs. 23,000 මිල පරාසයක පවතී
මෙහෙ - යුරෝ 120
හරි ඊළගට බලමු මගේ පරණ phone 1 එක ගැනනම් වැඩිය විස්තර ඕනේ නැති වෙයි කට්ටියට android ෆෝන් අතර රාජකීය ඔටුන්න දරන්නේ වර්තමානයේ මෙයයි necxus 5 කියද්දී වැඩිය අටුවා ටීකා අපේ සහෝදරවරුන්ට විස්තර කියන්න ඕනේ නැති වෙයි
ඔන්න ඉතින් අපි කතාව පටන් ගමු මගේ වින්ඩෝස් phone කතාව වටේ ගෙනිචාට සමා වනු මැනවි
වර්තමානයේ phone එකක් ගද්දි අහන ජනප්රිය ප්රශ්නයක් තමා සිංහල වැඩද
සිංහල වැඩද කියලා 
ඔන්න වින්ඩෝස් ෆෝන් එකෙන් මට ලබා දුන්න උත්තර ටික
සින්හල සින්ගිල්ෂ් ආකාරයෙන් එසැනින් පර්වර්තනය කර දෙන ap එක
සින්හල උපසිරස මැනවින් දර්ශනය වන හැටි සිනමා පටයක CC Player ap එක මගින්
තවත් ගුණාත්මක බවින් යුතු one video ap එක මෙය ෆොල්ඩර් ආකාරයෙන් සැකසී ඇත
ඊළගට බලමු අපි කාටත් ඕන කරන සන්නිවේදන ap ටික අනිත් අයට නම් කොහොමද මන්දා මට නම් තියන ලොකුම ඕනෑකම තමයි ලංකාවේ ඉන්න මගේ හිතවතුන්ට කතා කරන එක
පිළිවෙලට ඔන්න වින්ඩොස් ෆෝන් එකෙන් මට එකට අදාළ ව හම්බවුනු ටික
skype
ස්කයිප් එකට වින්ඩෝස් phone එක විශේෂ පහසුකම් සපයනවා දුරකතනයෙන් කෙලින්ම කෙට් පණිවිඩ ස්කයිප් එකට යවන්න පුළුවන් බව මම මතක් කරන්න කැමති
whatsapp
viber
මම නම් දන්නේ නැ මටනම් මේ වයිබර් ඉන්ටර්ෆේස් එකට සැහෙන කැමැත්තක් ඇති වුනා කොච්චර ලස්සනට වින්ඩෝස් ෆෝන් එකට මේ ap එක ඩිසයින් කරලා තියනවාද කියලා ඕගොල්ලොන්ටත් පේනවා ඇතිනේ
ඒ ටිකත් හරි ඊලග ලොකුම දැවෙන ප්රශ්නය Facebook නැතහොත් සමාජ ජාලා ගැන අපි හැමෝම කැමැත්තක් දක්වන දෙයක් මමත් කැමති දෙයක් අපි එක ගැනත් බලමු වින්ඩෝස් phone එකේ දීලා තියන තැන
facebook
facebook messenger
facebook ඉස්ටිකර් ඒ වාගේම සිංහල පණිවිඩත් අපිට යවන්න හැකියාව තියනවා
Twitter
වැඩි දෙනෙක් දන්නේ නැති එත් මම ටිකක් පුද්ගලිකව ඇලුම් කරන ටිවිටර් එකත් වින්ඩෝස් phone එකට ලස්සනට සහය දක්වනවා

phone එකට සහය දක්වන සිංහල යතුරුපුවරුව - සිංහල අක්ෂර මැනවින් පෙන්වන windows edge බ්රව්සර් එක
සින්හල සින්ගිල්ෂ් ආකාරයෙන් එසැනින් පර්වර්තනය කර දෙන ap එක
සින්හල උපසිරස මැනවින් දර්ශනය වන හැටි සිනමා පටයක CC Player ap එක මගින්
තවත් ගුණාත්මක බවින් යුතු one video ap එක මෙය ෆොල්ඩර් ආකාරයෙන් සැකසී ඇත
ඊළගට බලමු අපි කාටත් ඕන කරන සන්නිවේදන ap ටික අනිත් අයට නම් කොහොමද මන්දා මට නම් තියන ලොකුම ඕනෑකම තමයි ලංකාවේ ඉන්න මගේ හිතවතුන්ට කතා කරන එක
පිළිවෙලට ඔන්න වින්ඩොස් ෆෝන් එකෙන් මට එකට අදාළ ව හම්බවුනු ටික
skype
ස්කයිප් එකට වින්ඩෝස් phone එක විශේෂ පහසුකම් සපයනවා දුරකතනයෙන් කෙලින්ම කෙට් පණිවිඩ ස්කයිප් එකට යවන්න පුළුවන් බව මම මතක් කරන්න කැමති
viber
මම නම් දන්නේ නැ මටනම් මේ වයිබර් ඉන්ටර්ෆේස් එකට සැහෙන කැමැත්තක් ඇති වුනා කොච්චර ලස්සනට වින්ඩෝස් ෆෝන් එකට මේ ap එක ඩිසයින් කරලා තියනවාද කියලා ඕගොල්ලොන්ටත් පේනවා ඇතිනේ
ඒ ටිකත් හරි ඊලග ලොකුම දැවෙන ප්රශ්නය Facebook නැතහොත් සමාජ ජාලා ගැන අපි හැමෝම කැමැත්තක් දක්වන දෙයක් මමත් කැමති දෙයක් අපි එක ගැනත් බලමු වින්ඩෝස් phone එකේ දීලා තියන තැන
facebook messenger
facebook ඉස්ටිකර් ඒ වාගේම සිංහල පණිවිඩත් අපිට යවන්න හැකියාව තියනවා
වැඩි දෙනෙක් දන්නේ නැති එත් මම ටිකක් පුද්ගලිකව ඇලුම් කරන ටිවිටර් එකත් වින්ඩෝස් phone එකට ලස්සනට සහය දක්වනවා
යවත්කාලින වීමක් සහෝලා මේකත් බලන්න 
ryandok සහෝ එයාගේ Instagram ගැන පැහැදිලි කරපු හැටි
එල එල ත්රෙඩ් එක හොඳටම පැහැදිලි කරලා තියෙනවා ගොඩක් අයගේ ප්රශ්න වලට උත්තරත් එක්කම.. ඒ ගමන්ම මමත් පොඩි දෙයක් එකතු කරන්නම්
ඒ වෙන මොකක්වත් නෙවෙයි ගොඩක් අය use කරන Instagram app එක දැන් 10 වලට තව දුරටත් beta app එකක් නෙවෙයි.. ඒවගේමයි iOS insta app එකම තමයි වින්ඩෝස් වලටත් port කරලා තියෙන්නේ කියලයි උන් කියන්නේ.. ඒ කියන්නේ අනිත් platforms වලට හම්බෙලා තියෙන ෆිච්ර්ස් දැන් වින්ඩෝස් ෆෝන් වල app එකටත් හම්බෙලා තියෙනවා ( Video Support වගේ ඒවා
)

) Windows phone insta app interface එක ගත්තොත් මේ වගේ තමයි එන්නේ
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ app port නිසා ඉස්සරහට අපිට මිට වඩා වෙනසක් දකින්න හම්බෙයි

Last edited by a moderator:

නිවී සැනසිල්ලේ සින්දුවක් අහන්න තවත් හොද විසදුමක් POWER AMP රසිකයන්ට නම් හොදටම ගැලපෙනවා මෙහි නම

ඕවා සමාණයයි බන් මට ගානක් නැ