Forex වල සාර්ථක trades දාන්න ඉගෙනගමු part-2

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Forex වල සාර්ථක trades දාන්න ඉගෙනගමු part-2

    Forex වල සාර්ථක trades දාන ක්‍රම සම්භන්ධ පලවෙනි Therad එක බලලම මේකට සෙට් වුනොත් මේ කරගෙන යන වැඩෙන් උබලට සාර්ථක ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. මම මේකෙදි කරන්නේ මම ඉගෙනගන්න අතරේ මට ලැබුණු නිවරදි forex trading දාන ක්‍රම උබල එක්ක බෙදාගන්න එක. පලවෙනි Therad එකේ ඒ විදියේ සාර්ථක ක්‍රම 3ක් විතර තියෙනවා. මගේ target එක ඒ වගේ 10ක් වත් හදාගන්න.( ඇත්තටම මම හදාගන්න ගමන් ඒවා ගැන දන්නේ නැති එවුන්ටත් කොහොමහරි කියල දෙන්න;).) මම උබලට මොනවහරි දෙයක් කියන්නේ ඒක සාර්ථකද නැත්ද කියල හොදට පරික්ශාකරාට පස්සේ:). සමහර අය හිතනවා ඇති මුට පිස්සුද තමන්ගෙ පාඩුවේ මේක කරන්නේ නැතිව අනිත් එවුන්ට කියන්නේ කියල:P. මම දන්න තරමින් forex ගැන නිවැරදි දැනුම තියෙන අය වැඩි වුනා කියලා කාටවත් පාඩුවක් වෙන්නෙ නෑ. අනිත් එක මම මේක බෙදාගන්නේ අපේ එවුන් එක්ක:love:. දෙන තරමට තමයි ලැබෙන්නේ කියල එකක් තියෙනවනේ:D

    මේ thread එක දාන්නේ මට ලැබුණු සාර්ථක indicator එකක් ඔයාලට දෙන්න. බැලුබැල්මට සරල indicator එකක් වගේ පෙනුනත් මේකෙන් දෙන signal එක ගොඩක් නිවැරදියි:yes:. මම මේක පාවිච්ච් කරන්නේ හවස 5,30න් පස්සේ (නිව්යෝක් සීසන් එකේ ) EUR/USD 5min chart එකට. එත් ඉතින් අනිවාර්යයෙන් demo account එකකින් signal එක ලැබුනම ඔයාල කොච්චර වෙලා බලන් ඉදලද trade එක දාන්න ඕන stop lost, take profit තියන්නේ මොන ස්ථාන වලින්ද කියන එකත් හොදින් පරික්ෂා කරලා බලන්න කියන එකත් විශේෂයෙන් කියන්න ඕන. තව දෙයක් ප්‍රබල News එකක් එන්න තියෙන වෙලාවක/ market ආරම්භ/අවසාන වන වෙලාවට මොනතරම් හොද indicator එකකින් දෙන signal එකක් වුනත් වරදින්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි:(. ඒ නිසා හොද අවබෝධයකින් මේක පාවිච්චි කරන්න.

    picture.php


    Download link : https://www.dropbox.com/s/50h5cssj2cp3tqj/Hans%20Breakout.mq4?dl=0

    forex news බලන්නේ කොහොමද ඒවායින් නිවැරදිව profit ගන්නේ කොහොමද කියලා එළකිරියේ කොල්ලෙක් සුපිරියටම කියල තියෙන thread එකක් තියෙනවා. එකත් අනිවාර්යයෙන් බලන්න.

    Link : http://www.elakiri.com/forum/showthread.php?t=1642698

    මේ දවස්වල මම fibonacci පුරුදුවෙනවා:D. මේකෙන් නිවැරදිව trade කරන්නේ කොහොමද කියලා තමා practice කරන්නේ. මේ තියෙන්නේ fibonacci ගැන සිංහලෙන් ඉතා පැහැදිලිව කියාදෙන වීඩියෝ එකක්.

     
    • Like
    Reactions: tharindu455
    Jan 30, 2016
    224
    15
    0
    bump....
    asai bayai ... okkoma daapuhama eka wara patan gannan ne.kohomath demo account eken maasa 4k da kohedo awama use karanna kiyala recommend karanne ne
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    me arrow eka repaint wenawada mcn

    Signal එකක් ආවම ඊලඟ candle එකේදී වැඩකරේ නැත්නම් නැවතත් ඒ signal එකම දෙන වෙලාවල් තියෙනවා මචෝ . ඒත් පොඩ්ඩක් ඉවසලා trend එක අනුව මේකෙ signal පාවිච්චි කරනවනම් සාර්ථක ප්‍රතිඵල ගන්න පුලුවන්. මටනම් මේක 80% වඩා වැඩ කරල තියෙනවා . 15min වලටත් සුපිරියටම වැඩ.
     

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    repaint wenawa neda , binary walata use karanna puluwan weyda mcn , ela niyamay 80%k arrow eka profitablenam
     

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    mcn oya trend eka balanne mona indiyenda , arrow eka awahama trend eka peththatane trade danne , 80% k profitable wenna oya kohomada trend eka balanne
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    bump....
    asai bayai ... okkoma daapuhama eka wara patan gannan ne.kohomath demo account eken maasa 4k da kohedo awama use karanna kiyala recommend karanne ne

    අනිවාර්යයෙන් demo එකක තමන්ගෙ success rate එක 80+ වෙනකම් පුරුදුවෙන්න ඕනමයි. මමත් උඩින් පල්ලෙන් ඉගෙනගෙන real කරන්න ගිහින් 80,000කට කෙලවාගෙන ඉන්නේ.