පන්සල_ගලවා_දමනු
මුලතිව් පන්සල නීති විරෝධීයි.. ගලවා දමනු.. – උතුරු මහ ඇමති..

මුලතිව්හි බිහිටි සම්බෝධි විහාරස්ථානය වහාම එතැනින් ඉවත් කරන ලෙස උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඉල්ලා සිටී.
මහ ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පොලිසියට ලිඛිත දැනුම් දීමක් කර ඇත.
ඉකුත් 2010 වසරේදී මුලතිව්, කෝකිලායි හිමි පිහිටි මුහුදුබඩපත්තු සිංහල ගම්මානයේ මෙම සම්බෝධි විහාරස්ථානය ඉදි කිරීම් ආරම්භ කරන ලද අතර මහ ඇමතිවරයා පෙන්වා දෙන්නේ මෙය නීති විරෝදී ඉදිකිරීමක් බවයි.

MY3 නිවටයට පින් සිද්ද වෙන්න කියලා තෑන තෑන හදපු වෑඩකට නෑති පන්සල් ටික නම් ගලවලා ඉවත් කරනවා.
වඩිපුර ඉන්න හාමුදුරුවරු ටිකත් හිරේ විලංගුවේ දානවා 

සාදු සාදු සාදු

Source - පත්තරේ