මටත් 23යි බන්මම 93 ජනවාරි. ඒ නිසා 92 බැජ් එකේ තමයි
උඹේ පණ්ඩිත ටෝක් වලට තමි වයස දැනගන්න ඕන උනේහි හි..
මම හිතුවේ උඹ ළමයි දෙතුන් දෙනෙක් ඉන්න අන්කල් කෙනෙක් කියල
එහෙනම් උඹත් මගේ වයසේ නේද![]()
හප්පට සිලි උඹත් කොළඹද ?
අකිලය කොලම්බලු මත කොළඹ තමා.
එහෙම උනොත් ජාති....!
අකිලය කොලම්බලු මත කොළඹ තමා.
එහෙම උනොත් ජාති....!
මම 93 ජනවාරි. ඒ නිසා 92 බැජ් එකේ තමයි 








