හොද වැඩක් මචංකට්ටිය App නැ App නැ කිය කිය කෑගැහුවට තමන්ට ඕන වැඩේ තියෙන App වලින් කරගන්නේ කොහොමද කියලා හොදට කියලා දීලා තියෙනවා
කට්ටිය Windows වලට බනින්නේ App නැති නිසා නෙවෙයි Use කරන්නේ දන්නේ නැති නිසා
![]()
GMAIL / you TUBE / g MAPS ගුගල් සමාගමට අයත් වේ වර්තමානයේ තමුන්ගේ ජනප්‍රිය ap වෙන මේවා තාමත් වින්ඩෝස් phone සදහා ලබා නොදෙන්නේ windows සමාගම මගින් එය ජනප්‍රිය වුවහොත් තමුන්ට කෙල වේ යැයි සිතා සිටින කුහකත්වය මුසු බිය යැයි මාගේ පරම විශ්වාසයයි
me tikata nam kohomathma ekaga wenna ba.Apple , Microsoft karapu dewal haritaya hithalama ohoma deyak karat eka sadaranai.
ude paandara microsoft eken gema illala youtube app galola brower walin hitan block kale google lai
Google lage kuhakathwaya kohe gahuwath meke kade yana un defend karanne google eka
උන්ට Microsoft Office DocX xlx වගේ මයික්‍රසොෆ්ට් ෆෝමැට්ස් ඔක්කොම උන්ගේ සොෆ්ට්වෙයා වලින් ඕපන් කරන්ඩ එඩිට් කරන්ඩ add දාල සල්ලි හොයන්ඩ හොඳයි...! හැබැයි උන්ගේ android Platform එකට වෙන එවුන් මහන්සි වෙලා develop කරපු apps වෙන ප්ලැට්ෆෝම් වල දානකොට තමයි අමාරුව. අඩාගෙන එන්නේ
Google map එක හදාගත්තේ ලෝකෙම ඉන්න මිනිස්සු ලව්වා උන්ගේ මහන්සියෙන් එඩිට් කරවගෙන.
youtube එකේ තියෙන්නේ ලෝකෙම මිනිස්සුන්ගේ Contents මිසක් උන් හදපුව නෙමෙයි.
උන් කරන්නේ ads දාල හම්බකරගෙන කන එක.
අනික youtube කියන්නේ උන්ගේ එකක් නෙමෙයි එක youtube hit උනායින් පස්සේ google සල්ලි වලට ගත්ත. android කියන්නෙත් උන්ගේ එකක් නෙමෙයි එක හිට් වේගෙන එනකොට වෙන එවුන් සෙට් එකකින් ගුගල් එක සල්ලි වලට ගත්ත.
වැඩිය ඕන නැහැ ඔය adsense එකත් වෙන එකෙක්ගේ concept එකක්. ඌ පස්සේ ගුගල් එකට නඩු දැම්ම ඊට පස්සේ ගුගල් සල්ලි ගෙවල ශේප් උනා
ඉස්සර සර්ච් එන්ජින් එක හදල මේකෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියල උඩ බිම බල බල ඉන්නකොට වෙන පිට පොරක් ගෙනාපු ප්‍රපොසල් එකක් තමයි adsense කියන්නෙ.
google එක අරූට නොකිය shape එකේ idea එක ඉස්සුවා. පස්සේ ඌ නඩු දැම්ම කෙස් එක ඇදල පස්සේ ගුගල් එකට යටින් සල්ලි දීල ශේප් කරගත්තෙ. ඔය වගේ බාල්දි කතා ගොඩයි උන්ට
හැබැයි ඒවා උන්ගේ Competitor Platform එකකට යනකොට බ්‍රවුසර් හිටං ඩිටෙක්ට් කරලා බ්ලොක් කරන්නෙ
windows is best i love it![]()
good post machan math lumia 830 use karanawa![]()
වින්ඩෝස් ෆෝන්ස් ගැන වැඩි දනුමක් නෑ කෑල්ලට තියෙන්නේ වින්ඩෝස් ෆෝන් එකක් මෙලෝ උට්ටක් මං දන්නෑ අඩුම ගානේ එකෙ ෆොටෝ ගැලරිය කොහෙද කියන්නත් දන්නෑ හොඳයි උඹ මේ වගේ ත්‍රෙඩක් කරන එක දන්නැති දේවල් දැනගන්න පුලුවන්
උඹ ඉන්න පැත්තනම් පට්ට ලස්සනයි, මොකක්ද බන් රට?


අඩෝ පට්ට ත්‍රෙඩ් එක බන් උඹ සෑහෙන මහන්සි වෙලා විස්තරේ ගලපලා පින්තුර එක්ක දාල තියෙනවා
වින්ඩොව්ස් ෆෝන් යුස් කරන කොල්ලෙක් විදියට ආඩම්භාරයි ඔයා ගැන
පට්ටයි ආ
You must spread some Reputation around before giving it to සොහොන again.
man gawa thiyaneth windows phone ekak pataa stuck wenne ehema naha.. patta gahanna puluwan bandayak thama itin..
ela bro godak watina wa rep ++
රේප් දෙන්න බැලූ බන්
එල එල
මලක් වගේ


මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා
මගේ main phone එක android
මට office පාවිච්චියට smart phone එකක් ගන්න ඕනෙ.
දැන් උබල කියන විදියට නිකන් WP එකක් පාවිච්චි කරන්න ආස හිතුනා
මට මේකට උත්තරයක් දීපන් හැකිනම්
මම android එකෙන් phone contacts/gmail/google calander (google sync) ඒවා update කලාම WP එකෙනුත් ඒවා real time update/sync වෙනවද ?
Google calendar එක real time WP පැත්තට update වෙනවද ?
සහ ඔය සියලු දේම WP පැත්තෙන් කලොත් Android පැත්තට real time sync වෙනවද![]()

මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා
මගේ main phone එක android
මට office පාවිච්චියට smart phone එකක් ගන්න ඕනෙ.
දැන් උබල කියන විදියට නිකන් WP එකක් පාවිච්චි කරන්න ආස හිතුනා
මට මේකට උත්තරයක් දීපන් හැකිනම්
මම android එකෙන් phone contacts/gmail/google calander (google sync) ඒවා update කලාම WP එකෙනුත් ඒවා real time update/sync වෙනවද ?
Google calendar එක real time WP පැත්තට update වෙනවද ?
සහ ඔය සියලු දේම WP පැත්තෙන් කලොත් Android පැත්තට real time sync වෙනවද![]()




අපි Player එකේ කොච්චර Bass වැඩි කළත් වැඩක් නෑ, All settings වල Audio වල Equalizer එකේ ට්‍රිබල් වැඩි කරගෙන තිබුණොත් Bass එක අඩු කරගෙන..
ඒත් අපිට ඕන හැටියට කනට ගැලපෙන විදිහට වෙනස් කර ගන්න පුලුවන්..


ඊයේ පොඩි කමෙන්ට් එකක් දැම්මේ ෆෝන් එකෙන් හිටපු නිසා..
විස්තර ඇතුව ත්‍රෙඩ් එක දාලා තියෙනවා අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙකුට වැදගත් වෙන විදියට...
ඕනම ෆෝන් වර්ගෙක ප්‍රශ්න තියෙනවා.. ඉතිං ඒක තීරනය වෙන්නේ පාවිච්චි කරන කෙනාගේ උවමනාව අනුව..
මම 2013 ඉඳන් තමයි වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන්නේ.. මගේ ෆෝන් එක 920ක්.. මම ඒකට යන්න ප්‍රධාන හේතුව උනේ ඒක නොකියා වීම තමයි ඇත්තම කතාව..
මම ගන්න කොට වින්ඩෝස් 8 තිබ්බේ.. ඇප්ස් එහෙමත් මාර අඩුයි.. අනික අහගන්නවත් එකෙක්වත් වින්ඩෝස් ෆෝන් ගැන දන්නේ නැහැ.. නෙට් එකෙන් හොය හොයමයි මුලදි ගේම ගැහුවේ..
හොඳ දේවල්..
- ස්ලෝ වෙන්නේ නැහැ..
- ලැග් වෙන්නේ නැහැ..
- බිල්ඩ් කොලිටි එක සාපේක්ෂව හොඳයි..
- ගානට වටින ෆෝන් තෝරගන්න තියෙනවා
- කෝටානා එහෙම නියමයි..
- ලයිව් ටයිල් හොඳ කන්සෙප්ට් එකක්..
- වයිරස්, මැල්වෙයාර්, ස්පෑම් වගේ ඒවා ගැන ලොකුවට වොරි වෙන්න දෙයක් නැහැ..
මට මූලික වශයෙන් ඕන කරන ඇප්ස් 80%ක් විතර තියෙනවා අද වෙද්දි..
මට තියෙන ප්‍රශ්න තමයි මේවා..
- තාම කෝල් රෙකෝඩර් නැහැ..
- ලංකාවේ බැකු වල ඇප් නැහැ (මම ගොඩක් ඔන්ලයින් ගනුදෙනු කරන නිසා මේක ඕනමයි)
- DVR වල ඇප් එක එන්නේ ඇන්ඩ්‍රොයිස්, ඇපල් වගේ බහුතරයක්.. ඉතිං වින්ඩෝස් ෆෝන් එකෙන් බලන්න විදියක් නැහැ.. මේ නිසාම මට CCTV බලන්න කම්පනි එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් දීලා තියෙනවා..
- නොකියා ලුමියා නැතුව මයික්‍රොසොෆ්ට් ලුමියා වලට විතරක් අප්ඩේට් එනවා කියලා කියනවා.. එහෙම උනොත් ලුමියා පරන අයට මාර අසාධාරනයක් වෙන්නේ..
- කෝල් වේටින් එක ඩිස්ප්ලේ වෙන්නේ නැති එකත් තව අවුලක්..
මේ තියෙන අඩුපාඩුත් ඉස්සරහට හදලා වින්ඩෝස් 10 ඉක්මනට එවයි කියලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.. එහෙම බලාපොරොත්තු තියාගෙන මයික්‍රොසොෆ්ට් ගැන විශ්වාසකරගෙන ඉන්න ලුමියා යූසර්ස්ලගේ සිතුම් පැතුම් ඒ විදියටම ඉටු කරාවි කියලා හිතනවා..



