ude paandara microsoft eken gema illala youtube app galola brower walin hitan block kale google lai
Google lage kuhakathwaya kohe gahuwath meke kade yana un defend karanne google eka
උන්ට Microsoft Office DocX xlx වගේ මයික්රසොෆ්ට් ෆෝමැට්ස් ඔක්කොම උන්ගේ සොෆ්ට්වෙයා වලින් ඕපන් කරන්ඩ එඩිට් කරන්ඩ add දාල සල්ලි හොයන්ඩ හොඳයි...! හැබැයි උන්ගේ android Platform එකට වෙන එවුන් මහන්සි වෙලා develop කරපු apps වෙන ප්ලැට්ෆෝම් වල දානකොට තමයි අමාරුව. අඩාගෙන එන්නේ 
Google map එක හදාගත්තේ ලෝකෙම ඉන්න මිනිස්සු ලව්වා උන්ගේ මහන්සියෙන් එඩිට් කරවගෙන.
youtube එකේ තියෙන්නේ ලෝකෙම මිනිස්සුන්ගේ Contents මිසක් උන් හදපුව නෙමෙයි.
උන් කරන්නේ ads දාල හම්බකරගෙන කන එක.
අනික youtube කියන්නේ උන්ගේ එකක් නෙමෙයි එක youtube hit උනායින් පස්සේ google සල්ලි වලට ගත්ත. android කියන්නෙත් උන්ගේ එකක් නෙමෙයි එක හිට් වේගෙන එනකොට වෙන එවුන් සෙට් එකකින් ගුගල් එක සල්ලි වලට ගත්ත.
වැඩිය ඕන නැහැ ඔය adsense එකත් වෙන එකෙක්ගේ concept එකක්. ඌ පස්සේ ගුගල් එකට නඩු දැම්ම ඊට පස්සේ ගුගල් සල්ලි ගෙවල ශේප් උනා
ඉස්සර සර්ච් එන්ජින් එක හදල මේකෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියල උඩ බිම බල බල ඉන්නකොට වෙන පිට පොරක් ගෙනාපු ප්රපොසල් එකක් තමයි adsense කියන්නෙ.
google එක අරූට නොකිය shape එකේ idea එක ඉස්සුවා. පස්සේ ඌ නඩු දැම්ම කෙස් එක ඇදල පස්සේ ගුගල් එකට යටින් සල්ලි දීල ශේප් කරගත්තෙ. ඔය වගේ බාල්දි කතා ගොඩයි උන්ට
හැබැයි ඒවා උන්ගේ Competitor Platform එකකට යනකොට බ්රවුසර් හිටං ඩිටෙක්ට් කරලා බ්ලොක් කරන්නෙ