Game of Thrones Fans

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Jon Snow ayeth awa. But awa widiyata nam Azor Ahai wei kiyala hithanna amarui. Draognsla pite yana 3 denagenuth 2nnek dan confirm. Anith kena boho wita Bran Stark wei kiyala thamai hithanna wenne. So Jon Snow's fate is still not stable in my point of view. :sorry: :dull:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඊළඟ සතියේ red woman කිව්වොත් එහෙම "මම Azor Ahai ට මතුරන මන්තරයක් මූට මැතිරුවේ අඩෝ එක වැඩ කරානේ බං" කියල? ;)

    කොටාට dragon ල fit වුනේ ඌ Tagarian කෙනෙක් නිසා :)

    huta mooth rhaegar targaryenge ekekda? :sorry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    season 2 එකේ first එපියේ අර Stannis ඌ අදහන gods ලගේ statues පුච්චන්නේ? අන්න එතන තමයි ඔය azor ahai කියන සංකල්පය එන්නේ. red woman කියන මන්තර කාරිය තමයි azor ahai ගේ පැමිණීම ලෝකෙට කියන්නේ. :yes:

    azor ahai කෙනෙක් පහල වෙන්නේ ලෝකය white walkers ලාගෙන් බේරගන්න :) . එහෙම කෙනෙක් පහල වෙන්නේ signs ගොඩක් මැද . fire, salt , a bleeding star , a sacrifice ect :). කලිනුත් අවුරුදු 10000 කට කලින් එහෙම කෙනෙක් ලෝකය බේරාගෙන තියෙනවා :yes:

    ammatasiri ubata meka nkn ara J. R. P. Suriyapperuma mahawanshe gana kiynwa wage kata padamne :lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔබ දන්නවාද?

    Westeros හි සිතියම උඩු යටිකුරු කරන ලද England සහ ඒ ආසන්න රටවල් වල සිතියමට සමාන බව?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ammatasiri ubata meka nkn ara J. R. P. Suriyapperuma mahawanshe gana kiynwa wage kata padamne :lol::lol:

    ඔව් බන්. මුන්ට අවර්තිතා වගුව පාඩම් කරගන්න තමයි කවිත් ඕනේ.
    5.gif
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔබ දන්නවාද?

    Westeros හි සිතියම උඩු යටිකුරු කරන ලද England සහ ඒ ආසන්න රටවල් වල සිතියමට සමාන බව?
    :eek::confused:
    ඔව් බන්. මුන්ට අවර්තිතා වගුව පාඩම් කරගන්න තමයි කවිත් ඕනේ.
    5.gif

    hikz sirawatama....
    moota 1000Y walata kln ewath dnnawane... :lol::lol:
     
    • Like
    Reactions: JesonRulez

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,138
    5,996
    113
    මේවා තමයි බොලව් කතා:yes:. අර ඇරෝ එකයි ගිනි කුකුළා වගේ දුවන එකයි ඉන්න කතා කතාද මන් අහන්නේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ස්නාේ නැගිට්ට :D :D
    මංනං හිතුවෙ මාටිං කාරය අපිව මානසිකව තඩි හෙලකට වට්ටන්න බාෙරුවට වෘකයගෙන් මෙව්ව එක ස්නාේට එනව වගේ පෙන්නල ස්නෝව මරල වෘකය නිදියං ඉදල තියෙන්න මෙන්න අැහැරුණා කියල පෙන්නයි කියල :lol: :lol:
    පුදුමයි උෟවත් මරල ඉවරයක් කලේ නැතුව :baffled: :baffled: