Australian PR

Jeewake

Active member
  • Feb 10, 2007
    555
    31
    28
    Machan la
    Australian degree ekak hari MBA ekak mehe idan karala PR ganna puluwanda ?
    PR hambunama Australia yanna
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    Australian degree one na ban PR ganna, Degree + 3 years experience thiyenna one umbata adaala field eke PR ganna nam. danatamath degree ekak nathnam hondama wade student ena eka. mokada umba degree karala 3 years experience aran eddi awurudu 6k minimum yanawane. ethakota rules kohoma weida kiyanna ba.

    Student waren dan thama lesima student enna. pattama lesiyen awaki salli pennana puluwan nam 50 lakhs wage. umbata salli nathnam, horata document hadagena awaki umbata kohomahari laksha 50k lonthe daganna puluwan nam nadayingen hari kohomahari masa 1.5kata
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    student enna 65lks wath onene ban uni ekata
     
    ඩිග්රි එකයි, UK ප්‍රොෆෙෂනල් කොස් එකයි, postgraduate ඩිප්ලෝමා එකයි අවුරුදු 2ක එක්සේකටිව් ලෙවල් අත්දැකීම් තිබ්බොත් කොහොම වෙයිද මචන්.?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කෑප්ටන් Jack Sparrow;20089765 said:
    ඩිග්රි එකයි, UK ප්‍රොෆෙෂනල් කොස් එකයි, postgraduate ඩිප්ලෝමා එකයි අවුරුදු 2ක එක්සේකටිව් ලෙවල් අත්දැකීම් තිබ්බොත් කොහොම වෙයිද මචන්.?

    Macho ubata puluwan wei
    Consultant kenek hamba wela ahapan lesima wade
     
    දැන්ම හිතන්න අමාරුයි මචන්, මේ දවස් වල ලංකාවේ වැඩ වගයකට හිර වෙලා, තව අවුරුද්දකින් වගේ තමයි යන්න වෙන්නේ. මම හිතන් හිටියේ මිඩ්ල් ඊස්ට් යන්න, එත් දැන් ලංකාවේ ඉන්න අමාරු සින් එකක් නේ බන් තියෙන්නේ, එකයි අවුල.
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    කෑප්ටන් Jack Sparrow;20089905 said:
    දැන්ම හිතන්න අමාරුයි මචන්, මේ දවස් වල ලංකාවේ වැඩ වගයකට හිර වෙලා, තව අවුරුද්දකින් වගේ තමයි යන්න වෙන්නේ. මම හිතන් හිටියේ මිඩ්ල් ඊස්ට් යන්න, එත් දැන් ලංකාවේ ඉන්න අමාරු සින් එකක් නේ බන් තියෙන්නේ, එකයි අවුල.

    ekanam atta bro
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    Australian degree one na ban PR ganna, Degree + 3 years experience thiyenna one umbata adaala field eke PR ganna nam. danatamath degree ekak nathnam hondama wade student ena eka. mokada umba degree karala 3 years experience aran eddi awurudu 6k minimum yanawane. ethakota rules kohoma weida kiyanna ba.

    Student waren dan thama lesima student enna. pattama lesiyen awaki salli pennana puluwan nam 50 lakhs wage. umbata salli nathnam, horata document hadagena awaki umbata kohomahari laksha 50k lonthe daganna puluwan nam nadayingen hari kohomahari masa 1.5kata

    mchn Australian degree + Aus MBA + 3 year working exp thibboth kohomda bn ?
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    කෑප්ටන් Jack Sparrow;20090491 said:
    කොහොමද කියල අහන්නේ උබව වඩාගෙන යයි. :lol::lol::lol::lol::lol:

    අඩෝ යන්න පුළුවන් ද බන් . මට මේ ලගදි එකෙක් කිව්වා AUS degree or masters ලංකාවේ කලාට උන් ගණන් ගන්නේ නැහැ කියල එක ඇත්තද මචං ?
     
    මම දන්නේ නැහැ මචන් හරියටම. රට යවන වෙනම ඒජන්ට් ල ඉන්නවා, ඒ අයගෙන් අහන්න වෙයි මචන්. :( මගේ යාලුවෙක් නම් ගියා ලගදි, උට ලංකාවේ සුදුසුකම් වලට එහෙදි ලොකු සැලකිල්ලක් දීල නැහැ, එහෙ 1st year රිලීස් කරලා දන්නා විදිහට. (මිනිහට රජයේ යුනි එකක ඉන්ජිනිරින් ඩිප් එකක් තිබ්බේ)
    AUS ඒවා විතරක් නෙමෙයි මචන් ලංකාවේ ඒවා වත් ලංකාවේදී වත් පිලි ගන්නේ නැහැ මචන්. ලංකාවේ තත්වේ නම් එහෙමයි. :angry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අඩෝ යන්න පුළුවන් ද බන් . මට මේ ලගදි එකෙක් කිව්වා AUS degree or masters ලංකාවේ කලාට උන් ගණන් ගන්නේ නැහැ කියල එක ඇත්තද මචං ?

    lankawe karala wedak ne ban ehe 2 years study karanna one
     
    • Like
    Reactions: amaris NO 1

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කෑප්ටන් Jack Sparrow;20090613 said:
    මම දන්නේ නැහැ මචන් හරියටම. රට යවන වෙනම ඒජන්ට් ල ඉන්නවා, ඒ අයගෙන් අහන්න වෙයි මචන්. :( මගේ යාලුවෙක් නම් ගියා ලගදි, උට ලංකාවේ සුදුසුකම් වලට එහෙදි ලොකු සැලකිල්ලක් දීල නැහැ, එහෙ 1st year රිලීස් කරලා දන්නා විදිහට. (මිනිහට රජයේ යුනි එකක ඉන්ජිනිරින් ඩිප් එකක් තිබ්බේ)
    AUS ඒවා විතරක් නෙමෙයි මචන් ලංකාවේ ඒවා වත් ලංකාවේදී වත් පිලි ගන්නේ නැහැ මචන්. ලංකාවේ තත්වේ නම් එහෙමයි. :angry:

    Lankawe udama thiyana uni ekath ranking 2000ta wadii ban. Colombo campus eka ee.
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    කෑප්ටන් Jack Sparrow;20090613 said:
    මම දන්නේ නැහැ මචන් හරියටම. රට යවන වෙනම ඒජන්ට් ල ඉන්නවා, ඒ අයගෙන් අහන්න වෙයි මචන්. :( මගේ යාලුවෙක් නම් ගියා ලගදි, උට ලංකාවේ සුදුසුකම් වලට එහෙදි ලොකු සැලකිල්ලක් දීල නැහැ, එහෙ 1st year රිලීස් කරලා දන්නා විදිහට. (මිනිහට රජයේ යුනි එකක ඉන්ජිනිරින් ඩිප් එකක් තිබ්බේ)
    AUS ඒවා විතරක් නෙමෙයි මචන් ලංකාවේ ඒවා වත් ලංකාවේදී වත් පිලි ගන්නේ නැහැ මචන්. ලංකාවේ තත්වේ නම් එහෙමයි. :angry:

    එක නම් ඇත්ත බන් . කතා කරලා වැඩක් නෑ ඒ ගැන :angry::angry: