Australian degree one na ban PR ganna, Degree + 3 years experience thiyenna one umbata adaala field eke PR ganna nam. danatamath degree ekak nathnam hondama wade student ena eka. mokada umba degree karala 3 years experience aran eddi awurudu 6k minimum yanawane. ethakota rules kohoma weida kiyanna ba.
Student waren dan thama lesima student enna. pattama lesiyen awaki salli pennana puluwan nam 50 lakhs wage. umbata salli nathnam, horata document hadagena awaki umbata kohomahari laksha 50k lonthe daganna puluwan nam nadayingen hari kohomahari masa 1.5kata

කෑප්ටන් Jack Sparrow;20089765 said:ඩිග්රි එකයි, UK ප්‍රොෆෙෂනල් කොස් එකයි, postgraduate ඩිප්ලෝමා එකයි අවුරුදු 2ක එක්සේකටිව් ලෙවල් අත්දැකීම් තිබ්බොත් කොහොම වෙයිද මචන්.?
Macho ubata puluwan wei
Consultant kenek hamba wela ahapan lesima wade
කෑප්ටන් Jack Sparrow;20089905 said:දැන්ම හිතන්න අමාරුයි මචන්, මේ දවස් වල ලංකාවේ වැඩ වගයකට හිර වෙලා, තව අවුරුද්දකින් වගේ තමයි යන්න වෙන්නේ. මම හිතන් හිටියේ මිඩ්ල් ඊස්ට් යන්න, එත් දැන් ලංකාවේ ඉන්න අමාරු සින් එකක් නේ බන් තියෙන්නේ, එකයි අවුල.
Australian degree one na ban PR ganna, Degree + 3 years experience thiyenna one umbata adaala field eke PR ganna nam. danatamath degree ekak nathnam hondama wade student ena eka. mokada umba degree karala 3 years experience aran eddi awurudu 6k minimum yanawane. ethakota rules kohoma weida kiyanna ba.
Student waren dan thama lesima student enna. pattama lesiyen awaki salli pennana puluwan nam 50 lakhs wage. umbata salli nathnam, horata document hadagena awaki umbata kohomahari laksha 50k lonthe daganna puluwan nam nadayingen hari kohomahari masa 1.5kata
mchn Australian degree + Aus MBA + 3 year working exp thibboth kohomda bn ?

මේ ගාන සම්පූර්ණ කෝස් එකටමද නැත්නම් සමෙස්ටර් එකකටද...?student enna 65lks wath onene ban uni ekata
මේ ගාන සම්පූර්ණ කෝස් එකටමද නැත්නම් සමෙස්ටර් එකකටද...?
කෑප්ටන් Jack Sparrow;20090491 said:කොහොමද කියල අහන්නේ උබව වඩාගෙන යයි.
අඩෝ යන්න පුළුවන් ද බන් . මට මේ ලගදි එකෙක් කිව්වා AUS degree or masters ලංකාවේ කලාට උන් ගණන් ගන්නේ නැහැ කියල එක ඇත්තද මචං ?
මගේ යාලුවෙක් නම් ගියා ලගදි, උට ලංකාවේ සුදුසුකම් වලට එහෙදි ලොකු සැලකිල්ලක් දීල නැහැ, එහෙ 1st year රිලීස් කරලා දන්නා විදිහට. (මිනිහට රජයේ යුනි එකක ඉන්ජිනිරින් ඩිප් එකක් තිබ්බේ)
අඩෝ යන්න පුළුවන් ද බන් . මට මේ ලගදි එකෙක් කිව්වා AUS degree or masters ලංකාවේ කලාට උන් ගණන් ගන්නේ නැහැ කියල එක ඇත්තද මචං ?
කෑප්ටන් Jack Sparrow;20090613 said:මම දන්නේ නැහැ මචන් හරියටම. රට යවන වෙනම ඒජන්ට් ල ඉන්නවා, ඒ අයගෙන් අහන්න වෙයි මචන්.මගේ යාලුවෙක් නම් ගියා ලගදි, උට ලංකාවේ සුදුසුකම් වලට එහෙදි ලොකු සැලකිල්ලක් දීල නැහැ, එහෙ 1st year රිලීස් කරලා දන්නා විදිහට. (මිනිහට රජයේ යුනි එකක ඉන්ජිනිරින් ඩිප් එකක් තිබ්බේ)
AUS ඒවා විතරක් නෙමෙයි මචන් ලංකාවේ ඒවා වත් ලංකාවේදී වත් පිලි ගන්නේ නැහැ මචන්. ලංකාවේ තත්වේ නම් එහෙමයි.

lankawe karala wedak ne ban ehe 2 years study karanna one