තෝරන්න

super16

Member
Feb 26, 2016
767
56
0
අශ්වයෙක් පැයට කිලෝමීටර් 100 ක වේගයකින් දුවනවලු. උගේ නැට්ට උඩ පූසෙක් වාඩි වෙලා ඉන්නවලු. පූසාට මොකද වෙන්නේ?.
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අස්සය වේගෙන් දිව්වට පූසට පාන් යෑ ඌ වාඩි වෙලා ඉන්නෙ උගෙම නැට්ට උඩනෙ හිටං
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    අස්සය වේගෙන් දිව්වට පූසට පාන් යෑ ඌ වාඩි වෙලා ඉන්නෙ උගෙම නැට්ට උඩනෙ හිටං

    ඔව්. ඔයා හරි. අශ්වයාගෙ නැට්ට උඩ වාඩි වෙලා කියල නැහැනේ.
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    අශ්වයාට නැට්ටක් නෑනේ බන්..වලිගයක්නේ තියෙන්නේ.. :O