2nd shy lianawa bn.
මාත් 1st shy , fail බන්. ඒත් මට private degree එකක් කරන්න සල්ලි නැ නෙ.
උබ කරපු ඩෙග්‍රී එකෙ නම මොකක්ද??
මට මේ කතාව ලියන්න හිතුන srgdr AL පාස් වෙන්නේ මෙහෙමයි.... thread එක දැකලා.
මේකයි මගේ කතාව,
මගේ අම්මා ගුරුවරියක්. තාත්තා රජයේ නිලදාරියෙක්. දැන්නම් දෙන්නම විශ්රාම සුවයෙන් ඉන්නව.
මම පවුලේ බාලයා. අයියා (Doctor) කෙනෙකුයි අක්කා(Teacher) කෙනෙකුයි ඉන්නවා.
අපිට අවශ්ය දේවල් වලට සල්ලි තිබ්බා. හැබැයි විසිකරන්න තරම් තිබ්බේ නැහැ.
මම 1 -5 වසරට ගියේ අම්මා උගන්නපු ඉස්කොලෙට. ශිෂ්යත්ව පාස් උනා, හැබැයි පාඩම් කරලා පන්ති ගිහින් නෙමෙයි.
OL කරන්න වෙන ඉස්කොලෙකට ගියා. අම්මත් එකට මාරු උනා. OL වලටනම් පන්ති ගියා, ටිකක් පාඩම් කරා.
A7 B2 S1 අරන් පාස් උනා. S එක English literature.
AL කරන්න වෙන ඉස්කොලෙට ගියේ නැහැ, ජීව විඳ්යා විශයන් තමා තොරගත්තේ.
රැල්ලට වගේ Nugegoda පන්ති වලට ගියා. හැබැයි කිසි බරක් පතලක් තේරුනේ නැහැ.
පලවෙනි පාර AL එක Subject එකයි පාස් උනේ, ගෙදර අය ඔක්කොම දුක් උනා.
කොහොම හරි දෙවෙනි පාර කරන්න මට ඔක්කොම Subject වලට ගෙදරට ගෙනත් Class කරා.
හැබැයි මේ පාර මමත් මහන්සි උනා , පඩම් කරා.
මොනා කරත් වැඩක් උනේ නැහැ දෙවෙනි පාරත් එක Subject එකයි පාස් උනේ.
AL Result එනකන් මම, පුරසිද්ද PVT Campus( promote නොකරන්න නම දාන්නෙ නැහැ ) එකක IT Degree Course එකක් පටන් ගත්තා.
මට AL නැති නිසා, 3 yaer Degree Course එකට තමා යන්න පුලුවන් උනේ.
කොහොම හරි මහන්සි වෙලා Degree එක ඉවරකරා.
කට්ටිය හිතන්න එපා සල්ලි ගෙවන නිසා PVT Campus වල නිකන් Degree දෙනව කියලා.
කරපු උන් තමා දන්නේ කොචර කට්ටක් කන්න ඔනේද කියලා.
Degree එක ඉවර කරලා මාස 3 ක් යනකොට ජොබ් එකක් සෙට් උනා. (Associate Software Engineer-2012)
සැලරි එක පොඩි ගානක් 25K තමා හම්බ උනේ.
2013 Software Engineer කෙනෙක් විදිහට උසස් උනා. පඩිත් වැඩ් උනා.
2014 මම විවාහ උනා, මට ලස්සන බිරිදක් ඉන්නවා. මෙයාටනම් A 3k තියනව.![]()
2015 පශ්චාත් උපාධිය ඉවරකරා Colombo Campus
2016 අලුත් ජොබ් එකකට ගියා(Senoir Software Engineer). සැලරි එක ඉලක්කම් 6ක් ඇත.
තාම මට වයස 27. මම අද ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වෙනවා.
මට කියන්න ඔන උනේ AL විභාගෙ FAIL කියන එක මහලොකු දෙයක් නෙමෙයි.
අපිට අපේ ජීවිතේ වෙනස් කරන්න පුලුවන්.
හැබැයි මාව ආද්ර්ශයට ගන්න එපා… හොදට AL කරලා Pass වෙන්න….![]()

A/L fail wunoth jiwithe goda da ganna salli one ban.salli nati wunoth mu karnna baha.
Man subject 2i pass bn dn awrudu 24i.apahu hadagnna bari tharmata hikila ine ban.Karume tama![]()
A/L fail wunoth jiwithe goda da ganna salli one ban.salli nati wunoth mu karnna baha.
Man subject 2i pass bn dn awrudu 24i.apahu hadagnna bari tharmata hikila ine ban.Karume tama![]()
mona gon kathawakda..........
mata A/L na...... mama UCSC eke BIT eka patan gannakota amaruwen hoyala 6000 fees (per semester)gewwe.......athe sathayak thibbe na.....
dan nam SE kenek........
--------------------------------------------------------------------------
thawa ape gewal patte kollek wa mama open uni ekata dakkuwa.........
uta karaganna kisima deyak nathuwa(danne nathi kamata) innakota..... mama uta job ekak karanna adivece deela .....open eke degree eka karanna path eka penneuwa... dan u job kattak karagena degree eka karanawa.......
danatamath .....kollata 50K salary walata wage job offer enawa......
--------------------------------------------------------------------------
mage mallitath A/L na..... mallith open eke......job eka karana gaman hoda salary ekakata wada karana gaman degree eka karanawa........
--------------------------------------------------------------------------
wadak karaganna bari bari maara gathe thiyena untamnam degree eka athata genath dunnath wadak na......
ඉස්සෙල්ලම උඹ කරන්න කැමති ෆීල්ඩ් එකකට අදාල පොඩි කෝස් එකක් කරපන්.ඒකෙන් උඹට ජොබ් එකක් හොයාගන්න පුලුවන්.ඊටපස්සේ ඩිග්‍රි එකක් කරන්න පටන් ගනින්.
මමත් උ.පේ ෆේල්.උඹේ වයසෙමයි.කෝස් එකක් කරන්න සල්ලි නැත්නම් ඔපන් යුනිවසිටි එකට හරි ටෙක්නිකල් එකකටහරි පලයන්.
umblta pin balaporoththuwk nati wlawe balaporththuwk dunnata 
Wachana walta thanx machanla.pasuthweemai dukai tynwa tawamath.waysa giya nisa dn wadak na ki hithuwe.umbla ki widyta uthsaha karla blnamumblta pin balaporoththuwk nati wlawe balaporththuwk dunnata
![]()

mona gon kathawakda..........
mata A/L na...... mama UCSC eke BIT eka patan gannakota amaruwen hoyala 6000 fees (per semester)gewwe.......athe sathayak thibbe na.....
dan nam SE kenek........
--------------------------------------------------------------------------
thawa ape gewal patte kollek wa mama open uni ekata dakkuwa.........
uta karaganna kisima deyak nathuwa(danne nathi kamata) innakota..... mama uta job ekak karanna adivece deela .....open eke degree eka karanna path eka penneuwa... dan u job kattak karagena degree eka karanawa.......
danatamath .....kollata 50K salary walata wage job offer enawa......
--------------------------------------------------------------------------
mage mallitath A/L na..... mallith open eke......job eka karana gaman hoda salary ekakata wada karana gaman degree eka karanawa........
--------------------------------------------------------------------------
wadak karaganna bari bari maara gathe thiyena untamnam degree eka athata genath dunnath wadak na......
Mage padiyath bindu 5y. Habai ara shatha walata daana bindu 2th ekka.
respect bro ...apith ehema tamai