මගේ ෆෝන් එකේ කෝල් ගන්නකොට නම්බර් පෑඩ් එක එබුවම ටීක් ටූක් ටීක් ටීක් ගාල සද්ද වෙනවා බං.. ඉස්සර එක තිබුනේ නෑ.. දැන් තමයි එහෙම වෙන්නේ.. එක හදාගන්න කීයක් යනවද?
5000 yanawa.oya wage gon prashna ahanna epa bn.elakiriye member kenek kiyala kiyanna epa kaatawath.lajjai apitath.
පෝන් රෙපෙයාර් කරන කොට එන ගැටලු වලට දන්නා පමනින් පිලිතුරු දෙමි.මම gsmsrilanka නමි.
software and hardware





hariyatama price eka udeta kiyannam.kalin thibune 12500 ta.
