යහ පාලනය
මෙවර ජනාධිපතිවරනයේ ආන්ඩුවෙන් විපක්ශයටත්, විපක්ශයෙන් ආන්ඩුවටත් විවිධ චෝදනා එල්ල වුනා. මෙහිදී කැපී පෙනුනු වෙනස වූයේ ආණ්ඩුවෙන් විපක්ශයට එල්ල වූ චෝදනා මනා හික්මීමකින්ද, සාක්ෂි සහිතවද එල්ල වීමයි. නමුත් විපක්ශයේ චෝදනා හුදෙක් මඩ ප්‍රහාර වූවේය. ඒවා කිසිදු සාක්ෂියකින් ඔප්පු කිරීමට හැකි නොවූ අතර සාක්ෂි සහිතව බැහැර වූවේය. ඔවුන් කලේ බඹයක් දුරට කට විවෘත කර හොරා හොරා යනුවෙන් කෑ ගැසීමය. තවද මේ කාලය පුරාවට එක් පක්ෂයකින් පමනක් රංගන කෞශල්‍ය මැනෙවින් ප්‍රදර්ශනය විනි. ඒ විපක්ශයෙනි. ඔවුන් රංගන ශිල්පීන් අතලොස්සක් බොහොම අමාරුවෙන් එකතු කරගෙන චිත්‍රපටයක් රූගත කරන ලදි. මා ඒ ගැන වැඩි යමක් කිව යුතු නැත. තවත් විටෙක ජනතාව පොදු හතුරාගේ වේදිකාවට ගල් ගසයි. එය මාද්‍යට ඔවුන් ලබා දුන්නේ මෙන්න ආණ්ඩුවෙන් අපිට ගල් ගසනවෝ යනුවෙනි. තවත් විටෙක ඔවුන් චිත්‍රපට ක්ෂේත්‍රයේ අපි කව් රුත් ගරු කරන චරිතයකගේ චායරූපයක් වෙනස් කොට එයට ඛ්ඵ් ගේ රුව දමයි. තවත් විටෙක ඔහු ගුවන් තොටුපල වසයි. තවත් විටෙක ඔහු එය වැසීමට මොලේ අමාරුවක්දැයි විමසයි. ඔහු යහ පාලනය මුවාවෙන් තමාගේ ජනපති සිහිනය සැබේ කර ගැනීමට තතනයි. එහෙත් ජනතාව ඔහු සමග නැත.