Microsoft Lumia 532 phone?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,153
    1,391
    113
    Machanla,mata extra phone ekak widiyata rs 10,000 adu cheap dual sim smartphone ekak ganna ona wela thiyenawa.

    http://www.gsmarena.com/microsoft_lumia_532-6950.php

    Danata market eke aduwata ganna puluwan hoda smart phone ekakata set une meka.
    Dialcom eke num Rs9900 wage ganna thiyenawa..Me ganata meka ganna puluwan hoda trusted shops monawada?

    Meka windows 10 walata update karanna puluwan neda?

    Me price ekata thiyena wena hoda lumia phones thiyenawada?
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,970
    1,022
    113
    Sri Lanka
    update කරපු එකක් ගන්න. lumia පිලිබඳ දැනුම අල්පයි. වින්ඩෝස් phone ගැන ත්‍රෙඩ් එකක් ගියා මතකයි පොඩ්ඩක් බලන්න. ගාන නම් ඔය වගේ තමා යන්නේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කිසි අව්ලක් නෑ මචන් ඔය ෆෝන් එක.
    වින්ඩෝස් 10 දාගන්න පුලුවන්.
    ඩිවයින්ස් එකෙන් ගනින්.
    කෝල් එකක් දීලා ගනන් අහපන්.
    http://mymobile.lk/contact.php
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මම 535 එක ගත්තේ lifemobile එකෙන් soft-logic warrantyත් එක්ක.dialcom එකත් හොඳයි මම ඒකෙනුත් 535 එකක් අරන් තියනවා මල්ලිට.මටනම් windows 10 වලට update කරල එපා වුනා.apps crash වෙනවයි එක එක bugs ගොඩක් තියනවා. company එකෙන් windows 10 දාපු එකක්ම ගනින්.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,153
    1,391
    113
    මම 535 එක ගත්තේ lifemobile එකෙන් soft-logic warrantyත් එක්ක.dialcom එකත් හොඳයි මම ඒකෙනුත් 535 එකක් අරන් තියනවා මල්ලිට.මටනම් windows 10 වලට update කරල එපා වුනා.apps crash වෙනවයි එක එක bugs ගොඩක් තියනවා. company එකෙන් windows 10 දාපු එකක්ම ගනින්.

    softlogic eke baluwa amchan,price eka tikak wadiy..rs 13000 wenawa meka:(:(