බිබිල

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන්ලා දන්න කෙනෙක් කියනවද බිබිල ඉදන් කහවත්තට කෙලින්ම bus තියනවද උඩවලව හරහා... එහෙම bus තියනවනම් විනාඩි කීයෙන් කියට වගේද තියෙන්නේ(Time table)..
     
    • Like
    Reactions: Elysium

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    බිබිලේ ඉඳන් කහවත්තට direct බස් නැහැ මම දන්න තරමින් නම් මචං. මොනරාගලට ගිහින් 98ක් ගත්තොත් යන්න පුළුවන් කහවත්තට!
     
    • Like
    Reactions: prisly

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මචන්ලා දන්න කෙනෙක් කියනවද බිබිල ඉදන් කහවත්තට කෙලින්ම bus තියනවද උඩවලව හරහා... එහෙම bus තියනවනම් විනාඩි කීයෙන් කියට වගේද තියෙන්නේ(Time table)..
    :eek: bibla idala kelinma na :no:
     
    • Like
    Reactions: prisly

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ;);)
    kelinma nam danne machan.Ambilipitiye indalanam enawa
    :cool::cool:

    :cool::cool:
    බිබිලේ ඉඳන් කහවත්තට direct බස් නැහැ මම දන්න තරමින් නම් මචං. මොනරාගලට ගිහින් 98ක් ගත්තොත් යන්න පුළුවන් කහවත්තට!
    එහෙම නැතුව බිබිල ඉදන් උඩවලව හරහා collombo යන bus නැද්ද
    :eek: bibla idala kelinma na :no:
    colmboයන එවවත් නැද්ද උඩවලව හරහා
    :cool::cool:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    bibila colombo ewa mahiyanganen yanne habei madagama colombo ekak num oya patten yanwa wage time kohomada yanna inna