Game of Thrones Fans

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    What do u guys think of "Podrick Payne"?
    I am waching GOT again from the beginning. I just noticed that Varys and Ros were talking about him and mentioned him as someone special. (S03E04)
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    නෑ ගොඩක් වෙලාවට ෆෑන් තියරි අනුව ඕකාට ගින්දර වැදුනට ගිණි ගන්නේ නෑ ඌටත් ටාගේරියන් ලේ තියෙනවා කියලා කියන නිසා.

    විසේරිස් ටාගේරියන්ටත් ටාගේරියන් බ්ලඩ් තිබ්බ එ්ත් උෟ ගින්දරෙන් මැරුණ :sorry: :sorry:
    "TARGARYENS ARE NOT IMMUNE TO FIRE!" - George R.R. Martin
    ඒත් Dany ගෙ මොකක්හරි විශේෂත්වයක් තියෙනවා. තාපයට යම්කිසි ප්‍රතිරෝධීතාවයක් වගේ.
     
    Last edited:

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    R+L=J and beyond

    සෑහෙන කාලෙක ඉඳන් මම ගොට් බලන්නේ. මේ ත්‍රෙඩ් එක කියෙව්වා. වැඩිය රිප්ලයි කරන්න මට වෙලාවක් නැති වුනත් පුළුවන් වෙලාවට දාන්නම්. ස්ක්‍රීන් රාන්ට් එකෙයි ගොට් විකි ඩිස්කෂන් එකේයි මම මේ තියරිය පැහැදිලි කරලා ආටිකල් එකක් දාල තියෙනවා.

    ගේම් ඔෆ් ත්රෝන්ස් හරියට ගණිත සමීකරණයක් වගේ... එකකට එකක් සම්බන්ධයි...
    දැනට ප්‍රසිද්දම තියරියනේ
    R+L=J
    එතනින් එහාට තව ඩිවලොප් වෙනවා.

    Mad King + Queen =

    Daenaris

    Mad King + Queen =
    Rhaegar

    Rhaegar Targaryen + Lyanna Stark = Jon Snow


    Joanna Lannister +
    The Mad King = Tyrion Lannister

    Jon = Nephew
    Daenaris = Aunt
    Tyrion = Great/grand-Uncle whatever..

    which means

    3 DRAGON HEADS - The Dragon Riders


    Daenaris Targaryen - DROGO the big red dragon
    Jon Targaryen - RHAEGAL the greenish black mid size dragon
    Tyrion Targaryen - VISERION the tiny little yellow dragon

    + Virtual Reality (Warg) Dragon Rider

    Bloodravens and BRAN STARK the greenseer:yes::yes::yes:

    ICE vs FIRE
    aka
    White walkers vs Targaryens

    Happy GOT friends:D:D:D
    ALL ELAKIRIYANS MUST DIE!!!

    Valar Elakiris!

     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනෙ මචන් පොතෙ සාරංශයක් දාපන් කෝ හොද කොල්ලා වගේ කියවන්න වෙලවක් නැහැ
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    ජෝන්, ටිරියන්, ඩිනාරිස්, බ්ලඩ් රේවන් වගේම ඔය BRAN කාරයාත් හාෆ් ටාගේරියන් තියරියේ හැටියට. එත් ටීවී සීරීස් ඒකෙ මූ ලොකු චරිතයක් නෙවෙයි නිසා ඩිරෙක්ට් ඩ්‍රැගන් රයිඩර් කෙනෙක් වෙයි කියල හිතන්න අමාරුයි.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ජෝන්, ටිරියන්, ඩිනාරිස්, බ්ලඩ් රේවන් වගේම ඔය BRAN කාරයාත් හාෆ් ටාගේරියන් තියරියේ හැටියට. එත් ටීවී සීරීස් ඒකෙ මූ ලොකු චරිතයක් නෙවෙයි නිසා ඩිරෙක්ට් ඩ්‍රැගන් රයිඩර් කෙනෙක් වෙයි කියල හිතන්න අමාරුයි.

    oya okkoma fan theories witharai
    Brandon sure ekata Eddard & Catelyn ge son.
    Brandon ta children of the forest/ wierwoods walata sambandayak thiyenne starks and nothern people thamai last bunch of first men. Andals la invade karanna kalin hitapu aya.
    eyala adahuwe old godsla. Weirwoods.
    TV show eke pennuwada danne ne habai brandon ta wierwoods walin balanna puluwan wena incidents. And he can go to the past memories or events too. maybe the future also

    Tyrion hariyatama lannisterda targaryen da kiyannanam amarui. Queen rhaella disposed her as her hand in maid for some reason. But I don't remember the timeline between she being pregnant with tyrion and she been disposed by queen rhaella. And for all I know Jon could be the bastard of eddard. Son of ashar dayne or some other woman. But it's highly unlikely since there is a lot of plot and story built into lyanna's kindapp, death, eddards memories & jon's character
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    oya okkoma fan theories witharai
    Brandon sure ekata Eddard & Catelyn ge son.
    Brandon ta children of the forest/ wierwoods walata sambandayak thiyenne starks and nothern people thamai last bunch of first men. Andals la invade karanna kalin hitapu aya.
    eyala adahuwe old godsla. Weirwoods.
    TV show eke pennuwada danne ne habai brandon ta wierwoods walin balanna puluwan wena incidents. And he can go to the past memories or events too. maybe the future also

    Tyrion hariyatama lannisterda targaryen da kiyannanam amarui. Queen rhaella disposed her as her hand in maid for some reason. But I don't remember the timeline between she being pregnant with tyrion and she been disposed by queen rhaella. And for all I know Jon could be the bastard of eddard. Son of ashar dayne or some other woman. But it's highly unlikely since there is a lot of plot and story built into lyanna's kindapp, death, eddards memories & jon's character
    බ්‍රැන් ගේ ටාගේරියන් බාවය නම් හරිම අමාරුයි වෙන්න. ඒක ඇත්ත.
    හැබැයි ජෝන් සහ ටිරියන්ගේ පෙළපත නම් වෙස්ටරෝස් ඓතිහාසික සාධක සහිතව ඔප්පු වෙලා තියෙන තියරි දෙකක්. ඔබතුමා තව ටිකක් ඔය මම කලින් දාපු පොස්ට් ඒකෙ තියෙන තියරිස් ගැන හොයලා බලන්න. 90% ෂුවර් ගොඩක් දුරට ඉස්සරහට ඒ දාපු ටික ටීවී සීරිස් එකට එන්න පුළුවන්. කොහොම වුනත් කිව්වා වගේම මෙව්වා ෆෑන් තියරිස්, මාත් විකියා එඩිට් කළාට ෆෑන් කෙනෙක් මිසක් ප්‍රඩක්ෂන් කෘ ඒකෙ කෙනෙක් නෙවෙයි. ඊළඟ එපිසෝඩ් ඒකෙ ජෝන් අන්තිමට ආපු පණ ඉවර වෙලා මලත් පුදුම වෙන්න දෙයක් නෑ. ගේම් ඔෆ් ත්රෝන්ස් නේ මල්ලිලා. ඔය මාටියා මහ *රියා. අපිට හිතෙන දේ නෙවෙයි ඒකා අන්තිමට අපිට දෙන්නේ. ඒකනේ ගොට් එකට මෙච්චර වහ වැටිලා ඉන්නේ.:P:P

    ASHAR DAYNE? Naah. Highly unlikely of that woman. 0.000001% chance of parenthood. (TV)
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    බ්‍රැන් ගේ ටාගේරියන් බාවය නම් හරිම
    හැබැයි ජෝන් සහ ටිරියන්ගේ පෙළපත නම් වෙස්ටරෝස් ඓතිහාසික සාධක සහිතව ඔප්පු වෙලා තියෙන තියරි දෙකක්.

    ASHAR DAYNE? Naah. Highly unlikely of that woman. 0.000001% chance of parenthood. (TV)


    Meka nam patta pal boruwak. :D oya deken ekakwath oppu wela ne. nikanma nikan fan theories witharai. habai ewa hadenna hethu une books wala dila thiyana hints hinda.
    nathuwa koi welaweda jon or tyrion, targaryens la kiyala kiyala thiyenne? that's some bs.

    A simple mistake done by a lot of fans is assuming that history will repeat it self much similar to the tales & legends.

    1. There are 3 dragons so there should be 3 dragon riders & the dragons could be only ridden by the targaryens so since the rumours surrounding jon & tyrion about them linking to the targaryen dynasty, they should be the dragon riders.

    Btw I also think there will be two others that'll ride viserion & rhaegal and there's a huge possibility that jon & tyrion could be them. But it's not confirmed anywhere and there are no true facts that those two are targaryens. Only hints that are shown in the books.

    THE ONLY PERSON WHO KNOWS JON's TRUE IDENTITY IS THE CRANNOGMAN HOWLAND REED. Eddard knew. Lyanna knew. And lyanna made eddard promise something. AND THAT COULD BE NOT TO REVEAL JON's IDENTITY.
    BUT THIS IS ALL ASSUMING THAT JON IS LYANNA & RHAEGAR's son.
    AND THE PERSON ALIVE THAT KNOWS THAT FOR A FACT IS HOWLAND REED.

    The other dragonrider stuff is bullshit. Haing the ability to ride a dragon doesn't entirely make a person a targaryen. There could be others. People from valyria maybe.

    And speaking of Tyrion, he may or may not be a targaryen. The only way he could become a targaryen is IF Areys bedded Joanna Lannister at kings landing WHEN SHE WAS THE HAND IN MAID OF QUEEN RHAELLA. There's a point mentioned in the books that queen rhaella got angry for some reason and sent Joanna away to Casterly Rock. So that's the only incident that can link tyrion to targaryen blood. AND THAT'LL ONLY BE TRUE IF JOANNA BECAME PREGNANT IN THE UPCOMING MONTHS.
    But I don't remember the timeline of that or whether there was a mention about the timeline in the books.

    Oya kiyanawa wage oya dekama aithisadhikawa oppu wela ne. owa okkoma api assume karapu dewal witharai books wala thiyana memories, history & rumors walin
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ෆක් ටාගේරියනස්
    ෆක් ලැනිස්ටර්ස්
    ෆක් ස්ටාක්ස් අැන්ඩ් කා ස්ටාක්ස්

    උපතිං කිසිකෙනෙක්ගෙ හැකියාව මනින්න බෑ :no: :no:
    අසාේර් අහායි වෙන්නෙ හාේඩාේර් :yes: :yes:
    මාේරාේන් රොක්ස් :baffled: :baffled:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,169
    1
    16,572
    113
    −273.15°C
    ඔන්න මාත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් සමගාමි විකාශයට සෙට් වුනා,දැනට ආපු කොටස් ඔක්කොම ටික බැලුවා.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,460
    1,028
    113
    KANDY
    BRAN will not walk but he will fly kiyala kiyanawa neda?
    man hithanne Tyrion, Bran and Khalizee will be the dragon riders while Snow leads the war on land

    man hithana widiha man oya poth wadiya kiyawala na.