breaking news

gasgeymba

Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    දැන් ස්වල්ප වේලාවකට පෙර ඉන්දියාවේ මහාරාෂ්ථ ප්‍රන්තයේ ඇතිවු දරුණු භුමිකම්පාවකින් මිනිස් දේපොළ හානි විශාන සංක්‍යාවක් වාර්ථාවී ඇතැයි මහාරෂ්ථ පුවත් සදහන් කරයි.
    එය රෙක්ට මාපකයේ 8.9 ලෙස සටහන් වී ඇති අතර එරට සහන හමුදා විසින් සොදිසි මෙහෙයුම් වල නිරත වෙනු ලබයි.
    තවද ප්‍රථිවි ගර්භය තුල පිටට නිරාවරනය වු විශාල කුහරයක් සැදී ඇති බවද ඒ පිළිබද පරීක්ෂන සිදුවෙමින් පවතින බවට වැඩිදුර ආරන්චි මාර්ග සදහන් කරයි.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දැන් ස්වල්ප වේලාවකට පෙර ඉන්දියාවේ මහාරාෂ්ථ ප්‍රන්තයේ ඇතිවු දරුණු භුමිකම්පාවකින් මිනිස් දේපොළ හානි විශාන සංක්‍යාවක් වාර්ථාවී ඇතැයි මහාරෂ්ථ පුවත් සදහන් කරයි.
    එය රෙක්ට මාපකයේ 8.9 ලෙස සටහන් වී ඇති අතර එරට සහන හමුදා විසින් සොදිසි මෙහෙයුම් වල නිරත වෙනු ලබයි.
    තවද ප්‍රථිවි ගර්භය තුල පිටට නිරාවරනය වු විශාල කුහරයක් සැදී ඇති බවද ඒ පිළිබද පරීක්ෂන සිදුවෙමින් පවතින බවට වැඩිදුර ආරන්චි මාර්ග සදහන් කරයි.

    source please.there is nothing in USGS earthquake center.