ACT 16(ERPM) kiynne mkakda?
oka nodanna ekak na bn
dannawa ati

foreign studentlata SLMC eken tiyana exam eka
eka pass unama mehe wada karanna puluwan

ඒ උනාට ලංකාවේ ලෙඩ හොද කරන්න බැරි උනාම අරන් යන්නේ සිංගප්පුරු. එහෙම නැත්තන් ඉන්දියා . හැබැයි කැම්පස් එකේ ගොන් හැත්ත අපි තමයි ලෝකෙටම ලොක්කෝ කියාගෙන ඉන්නේ. හැබැයි උන්ටත් ලොකු ලෙඩක් හැදුනම යන්නේ private hospital වලට එහෙම නැත්තන් ඉන්දියා හරි සින්ගපුර් හරි. මුනුත් හරියට දිව දෙකේ නයි වගේ.