Kinitillo wanda karamu

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Hama tanama kinitullo bo wela. Bitti pirenna innawa podi pataw miti ganak. Mekata solution ekak ona plz. Mara amaruwaka watila inne. Ballagen awe. Uta dan ara saba. Jatyak gawa dan uge na. Bitti tabikarama innawa
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,426
    1
    10,676
    113
    fl-spray.jpg


    frontline spray රක හොඳයි බිත්තියට.
     
    • Like
    Reactions: awantha1993

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,426
    1
    10,676
    113
    Rep added
    Machan koheda ban me yantraya ganna tyenne.?

    pharmacy වල තියෙනවා මචන්...ගොඩක් අය බල්ලට දාන්නේ ඕක.අපේ එකා දාන්ඩ දෙන්නෑ spray හින්දා....:D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,426
    1
    10,676
    113
    අරකට මැරෙනවා...හැබැයි ටිකක් ගනන්ද කොහෙද
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,426
    1
    10,676
    113
    kinithullo biththi wala hitiyoth kohomath ibetama wada wei. Anika kohomada ban biththi walata awe.

    ඕකුන් නගිනවා මචන් ලොවෙත් බල්ලා ගේ ඇතුලෙ ඉන්නව නන්.අර සමහර බේත් වලටත් සැරට බල්ලගේ ඇඟේ ඉන්ඩ බැරි උනාම වැටෙනවා බිමට මැරෙන් නැති උන්.අපේ ගෙදරත් කාලයක් හිටියා...
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    ඕකුන් නගිනවා මචන් ලොවෙත් බල්ලා ගේ ඇතුලෙ ඉන්නව නන්.අර සමහර බේත් වලටත් සැරට බල්ලගේ ඇඟේ ඉන්ඩ බැරි උනාම වැටෙනවා බිමට මැරෙන් නැති උන්.අපේ ගෙදරත් කාලයක් හිටියා...
    appatasiri.apeth balanna ona ehenam.man nam beheth daanne na bn.ballata hoda na kiyala kiwwa vet.dan satiyakata deparak full suddayak daanawa ballage hama mail gahak assema.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,426
    1
    10,676
    113
    appatasiri.apeth balanna ona ehenam.man nam beheth daanne na bn.ballata hoda na kiyala kiwwa vet.dan satiyakata deparak full suddayak daanawa ballage hama mail gahak assema.

    එල එල හොඳට බලපන් මචන්.ඕකුන් ගොඩක් හැදුනම කිනිතුලු උණ කියලා එකක් හැදෙනවා.අපේ එකාටත් පොඩි කාලෙ හැදිල අමාරුවෙන් ගොඩ ගත්තේ...:(
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    makko biththi dige naginawa thama .. ehema wenne ballage kuduwa gedara biththi walata laga thiyenakota....


    ballawa shampoo karala hodala thiyagannawanam awlak wenne na

    oya dala thiyena Spray eka ballatada widinne... natnam bihthiyatada
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,426
    1
    10,676
    113
    පට්ට ගනන් ගිහින් නේ.මම ගත්තේ හයසිය ගානකට වගේ මතක...