උබලට මේවා අමතකද බන්..?
"අවමඟුලට සරසවියේ කිසිවෙකු ගෙන්වන්න එපා - මියයාමට පෙර සබරගමුව සිසුවිය ලියයි
නවක වදයට මුහුණදීමට නොහැකිව තම දරුවා සියදිවි හානිකරගත් බවට පන්නිපිටිය - මාබුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සබරගමුව සරසවි සිසුවියකගේ මවක් චෝදනා කරනවා. මෙම මව පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ නවක වදය නිසා තම දියණිය මානසික ආබාධයකට ද ලක්වූ බවයි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුළත් වූ 23 හැවිරිදි අමාලි චතුරිකා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ දේවී බාලිකා විද්‍යාලයෙන්. ඇය තම නිවසේදී පෙරේදා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබූ අතර, දිවි නසා ගැනීමට පෙර ලිපියක් ද ලියා තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කරන පරිදි ‘‘මම මැරෙනවා, මගේ මිනිය වළ දාන්න එපා, දේවිමාතාව ඉදිරිපිට බොරැල්ල කනත්තේ එය සිදුකරන්න. මගේ අවමංගල්‍යය උත්සවයට විශ්වවිද්‍යාලයේ් කිසිවෙකුත් සහභාගී කර නොගන්න.’’ යනුවෙන්, එහි සඳහන්ව තිබෙනවා. කෙසේ වෙතත්, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයගේ මව ලබාදුන් ප්‍රකාශයේ දැක්වෙන්නේ් තම දරුවා නවක වදය හේතුවෙන් මානසික ආබාධයකට ලක්ව සිටි බවයි. එසේම, ඇය ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියදී සියදිවි හානිකරගෙන ඇති බව ද එම මව එහිදී සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය සබරගමුව සරසවියේ උපකුලපති චන්දන පී. උඩවත්තගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මීට මාස 06 කට පෙර අදාළ සිසුවිය රෝගී තත්ත්වයක් හේතුවෙන් සරසවියෙන් නිවාඩු ලබාදී නිවසට පිටත් කර යවා තිබූ බවයි. එමෙන්ම, සබරගමුව සරසවිය තුළ මේ වනවිට නවක වද සිද්ධීන් නොමැති බවද උපකුලපතිවරයා සඳහන් කළා.
අසනීප වීම නිසා මෙම සිසුවිය මේ වසරේ නවක සිසුන්ගේ අධ්‍යයන වර්ෂයේදී යළිත් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතව සිටි බව ද සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති චන්දන පී. උඩවත්ත වැඩිදුරටත් කියා සිටියා. මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දිකගෙන් ද විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ ද සබරගමුව සරසවිය තුළ දැන් නවකවද සිද්ධීන් නොමැති බවයි.
සබරගමුව සරසවියේ ශිෂ්‍යාවක් සිය නිවසේදී ගෙළ වැළලාගෙන මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. මෙලෙස ගෙළ වැළලාගෙන මිය ගොස් ඇත්තේ සබරගමුව සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන 23 හැවිරිදි එස්.එස්. අමාලි චතුරිකා ශිෂ්‍යාවයි. ඇයගේ පදිංචිය හෝමාගම වන අතර ඇය සිය නිවසේදී මෙලෙස සාරියකින් ගෙළ වැළලාගෙන ඇත්තේ ඊයේ (17) දිනයේයි. නවක වද සිද්ධියක් මෙම සිය දිවි හානි කර ගැනීමට හේතු වී ඇති බව හෝමාගම පොලීසියේ ප්‍රකාශකයෙකු සදහන් කළා. ඇය මිය යන්නට පෙර ලිපියක් ද ලියා ඇති අතර එහි සදහන් කර ඇත්තේ විශ්වවිද්‍යාලයේ කිසිවෙකුට සිය මළ සිරුර නොපෙන්වන ලෙසයි."
------------------
------------------
තමන් මුහුණදුන් පිළිකුල්සහගත නවකවදය ගැන යශෝධා හෙළි කරයි... - http://gossip.am.lk/gossip/23009
නවක වධකයන් නිසා නවකයන් 20 ක් මරුට..! 27000 ක් සරසවි හැර ගිහින්..!! වධකයන්ට එරෙහි නීති තිබියදී නිදා සිටින පාලනාධිකාරීන්ද, ජවිපෙ සහ පෙරටුගාමීන්ද වගකීම බාර ගත යුතුයි. - http://www.amarasara.info/wordpress2/?p=12325
වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල (LankaGuardian.com) - http://www.lankaguardian.com/2012/03/blog-post_3533.html

1 said:කැම්පස් යන කොල්ලො කෙල්ලො එක්ක ඉරිසියාවෙන් පෙලෙන කොඨ්ටාසයක් ඉනනව් කියලනම් හොදට පැහැදියිලි , උන් තමා රටේ අනාගතය කැමපස් කියන්නෙ රටේ ඉන්න බුද්ධිමත්ම පිරිස ඉන්න තැන, රැග් කරනව කියුවම මෙවගෙ ඉන්න ගොන්නු තප්පුලනව ඒත් ඒව අත්‍යවශ්‍ය දේවල් , රැග් කියන එක ලoකාවෙ විතරක් නෙමේ ඇමරිකාවෙත් තියෙනව, උන් ගහන්නෙ කනට නෙමේ තුවක්කු ගෙනල්ල සිය ගනන් මරන තැන් එමටයි.ඒවට කතා නැ ල0කාවෙ කෙල්ලෙක් කනට ගැහුවොත් ඒක මාරම කතාවක්, ඒකෙන් පේන්නෙ තමතම්න්ගෙ තියෙන ඉරිසියාවෙ මට්ටම තමා තමන්ට කැම්පස් යන්ඩ බැරිඋනා කියල අනුන්ට ඉරිසියා කරන්ඩ එපා බන්,
2 said:ගොඩක් කැම්පස් වල ඔය දේ තියනව. නමුත් මෙහෙම කුනුහර්ප කියන එක නම් සදාරන නැහැ. මුලින්ම කැම්පස් ගියාම සිරිතක් විදියට පිරිමි ලමයින්ට සහ ගැහැනු ලමයින්ට dress code තියනව. පිරිමි ලමයි නම් අත්කොට ශර්ට් එක හො අත් දිග ශර්ට් එකක් ඇදල අත් නවල දිග කලිසමක් එක්ක පිලිවෙලට එන්න ඔන. ගැහැනු ලමයි නම් දනහිසෙන් පහලට දිග ස්කර්ට් එකක් සහ බ්ලවුස් එකක් අදින්න ඔන. මේ දේවල් කැම්පස් වල තියන සිරිත්. අවුරුදු 12 ක් පාසල් ගිය ලමයින් ට මෙහෙම අදින එක කරදරයක් නෙවේයි. ඒ වගේම මේව අසහනෙට කරන වැඩ නෙවෙයි. මෙවා නවක වද කියල වැරදියට අර්ත නිරූපනය කරල මහා ලොකු දෙයක් වගේ පෙන්නල මට හිතෙන විදියට නම්. මෙහෙම කරන්න එක හේතුවක් තමයි කැම්පස් එකේ ඉන්න අනෙත් සිසුන් ගෙන් මේ අය වෙන් කරල අඳුර ගන්න එක. මොකද කැම්පස් එකට අලුතෙන් ආවම වැසිකිලිය තියන තැන වත් දැන්නෙ නැහැ. මේ නිසා අලුතෙන් එන අය කැපිල පේනකොට ඒ අය ගැන අනිත් අය හොයල බලනව. මම කියන්නෙ මගේ අත්දැකිම්.
3 said:campus giyapu un dannawa methana mokak wenna ethda kiyala.......?
weradilawath nogiya un ithin banivi
kuhakayo asahanakaarayo kiya kiya
4 said:මචං උඹ ඕක කොච්චර පැහැදිලි කරත් විශ්වවිද්‍යාලයකට නොගිය කෙනෙක්ට ඕවා තේරෙන්නෙ නෑ බං. අනික වැස්සකට හරි විශ්වවිද්‍යාලයකට ගිය එකෙක් ඔය වගේ ගොන් කථා කියන්නෙ නෑ බං.
5 said:ඉරිසියව බන් තියෙන්නෙ තමන්ට ලබා ගන්ඩ බැරිඋන අධ්‍යාපනය ගැන මුන් ඉරිසියාවෙ පැලෙනව, පොලිසියෙන් අර කැම්පස් කෙල්ලන්ගෙ ඔලුවට බැටන් පොල්ලෙන් ගහද්දි හොදයි මාර්ග අවහිර වෙනව මුන්ගෙන් කියපු උන් අද කියනව එක කෙල්ල්ට කනට ගහපු එක වරදීලු.ඉරිසියාව තියෙන්නෙ වෙන මොකක්වත් නෙමේ , කැම්පස් වල එවුන් කරන හොද වැඩ එමටයි ඒව ගැන කියනවද ? කනට ගහපු එක තමා ලොකුම දේ අමු ඉරිසියාව නැතුව මේ වෙන දෙයක් නෙමේ.
6 said:
නවක වදය ගැන ආදී සිසුවෙකුගේ අදහස් -->Chithru De Silva derana dreamstar
"රැග් එකේ ලොකු ෆන් එකක් තියෙනවා අක්කේ. ඒක දන්නේ ඒක විදපු එවුන් විතරයි. මේ ප්‍රයිවට් කැම්පස් වලට ගිය එවුන් රජයේ කැම්පස් වල වෙන දේවල් වලට හොට දාන්නේ නැතුව ඒවා අපිට කරගන්න ඉඩ දුන්නනන් ඉවරයිනේ අක්කේ? මේ උප සංස්කෘතිය වෙනස් කරන්න හදන එක මහ පිස්සුවක්. සහෝදරත්වය වැඩි කරන්නයි, සෙට් එකම අපේ ලෙවල් එකට ගන්නයි, උන්ගේ පඩ ශෝ අඩු කරගන්නයි තියෙන චාන්ස් එක අක්කේ මේ. ටොපියේ රසේ දන්නේ ඒක කාපු එකා විතරයි. අක්ක යන්නෙත් රජයෙ කැම්පස් එකකටනේ. ඇයි අක්කට තේරුම් ගන්න බැරි ?" අහවල් කැම්පස් එකේ අදුරන පොඩි පැංචෙක් කියපු කතාවක්. ....etc.
------------------
තමන් මුහුණදුන් පිළිකුල්සහගත නවකවදය ගැන යශෝධා හෙළි කරයි... - http://gossip.am.lk/gossip/23009
නවක වධකයන් නිසා නවකයන් 20 ක් මරුට..! 27000 ක් සරසවි හැර ගිහින්..!! වධකයන්ට එරෙහි නීති තිබියදී නිදා සිටින පාලනාධිකාරීන්ද, ජවිපෙ සහ පෙරටුගාමීන්ද වගකීම බාර ගත යුතුයි. - http://www.amarasara.info/wordpress2/?p=12325
වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල (LankaGuardian.com) - http://www.lankaguardian.com/2012/03/blog-post_3533.html
Last edited:
ඉරිසියාව තියෙන්නෙ වෙන මොකක්වත් නෙමේ , කැම්පස් වල එවුන් කරන හොද වැඩ එමටයි ඒව ගැන කියනවද ? කනට ගහපු එක තමා ලොකුම දේ අමු ඉරිසියාව නැතුව මේ වෙන දෙයක් නෙමේ.