ow order kara thatta hambayek enawa uta puke arala badu tika ganna tiyene
![]()
Badu sure da? Problem tibbada??
call karala balapan mulin thiyenawada kiyala ..ok rattaran.site eke thibba paliyata un gaawa badu neh bn..experience eken kiyanne..call karala balapan mulin thiyenawada kiyala ..
ශිංගල මිනිහට ඔදට අඩු කරලා තමා දෙනවා.
හම්බි කඩෙ උනාට මාතියා මොනා හරි කාතා කරලා කරගන්න පුලුවන් කඩේ තාමා මාතියා බාකේල්ක්ශ්..
ඒත් ශයිට් එකේ තිබ්බට බඩු නැ මාතියා, ඔය ෂයිට් එකේ තියෙන්නෙ වෙයාහෞස් එකේ ස්ටොක් එක මාතියා, යුනිටි පාෂා එකේ කඩ කැල්ලට බඩු අරන් ගියාම ඔකේ ඒවා අප්ඩේට් වෙන්නෙ නැ මාතියා,
ඒ නිශා මාතියා කෝල් එකක් දාලා බඩු චෙක් කරගන්න මාතියා,
වැඩ කරන ශිංහල කොල්ලො දෙතුන්දෙනා ඉන්නවා මාතියා ගිය දවසක නම්බරේ ඉල්ලන් ආවා නම් හොද ගානක් අඩු කරලා දෙනවා මාතියා,
ලංකාවෙ ඉතින් කුනුකොල්ලෙටම බඩු ගන්න තියෙන තැන ඔතන තාමා මාතියා, Agent ගෙන් ගන්න ගානට අඩුව Agent ගෙම warrenty එක්ක ගන්න පුලුවන් මාතයා,
ඔන්ලයින් යන්නෙ නැතුව කඩේ අශ්ශටම යන එක තමා හොද මාතියා,

Eglish kiyahana pons api Tourist ne.ශිංගල මිනිහට ඔදට අඩු කරලා තමා දෙනවා.