Anura Kumara

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
13177703_1112042095504006_1238585903218640662_n.jpg
 
shakenshadow

Active member
  • May 22, 2014
    154
    29
    28

    ඇයි බන් මේ මනුස්සයට රට යන්ද බැරිද? ඒ මනුස්සය අනික පක්ෂේ ඔක්කොමයි ගෙදර අයයි එක්කගෙන ගියපු ගමනක් නෙමෙඉ නේද මේක? රට රටවල් වල යන්ද පුළුවන් UNP & UPFA උන්ට විතරද?

    ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය මේකද දැන්?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මචන් මෙතන තියෙන ප්‍රශ්ණෙ මූ රට යෑම හෝ ආතල් ගැනීම නෙමෙයි. හැමෝටම ඒ අයිතිය තියෙන්වා ඒකෙ විවාදයක් නෑ.

    ප්‍රශ්ණය තමයි රෑ වෙනකම් මැරීගෙන පෝස්ටර් ගහපු පාක්ශිකයො සෙට් එකක් බඩගින්නට පක්ශෙ සල්ලි වලින් කොත්තුවක් ගැනීම ගැන විනය පරීක්ශණ තියන ගමන්, පක්ශ නායකය පක්ශෙ සල්ලි වලින් එමිරේට්ස් බිස්නස් ක්ලාස් ටිකට් එකක් අරන් (මෙයාගෙ සල්ලි වෙන්න බෑනෙ සහෝදරය. මොකද අනුර රස්සාවක් හෝ ව්‍යාපාරයක් කරන්නෙ නෑ. නිර්ධන පන්තියේ පවුලකින් පැවත එන්නෙ. අනික මන්ත්‍රී වැටුපත් පක්ශ අරමුදලට බැර කරනව:rofl:) අයර්ලන්තෙ ගිහින් මාසයක් සිටීම. ඒ අතරේ අනුන්ගේ සවාරි ගැන බෙරිහන් දීල කෑ ගැසීම.

    ඔය ඔක්කොම එකට සිද්ධවෙන එකයි අවුල
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424

    ජවිපෙ එකට චන්දෙ කීපාරක් දීල තියෙනවද? නිකන් පුක දෙන්නැතුව හිටියොත් මොකද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජවිපෙ එකට චන්දෙ කීපාරක් දීල තියෙනවද? නිකන් පුක දෙන්නැතුව හිටියොත් මොකද?

    ජෙප්පොන්ට චන්දෙ දුන්නු උන්ට විතරද කතා කරන්න පුළුවන්?

    තාර්කිකව point එකට උත්තර දෙන්න බැරිනම් තෝ පුක නොදී පල
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ජෙප්පොන්ට චන්දෙ දුන්නු උන්ට විතරද කතා කරන්න පුළුවන්?

    තාර්කිකව point එකට උත්තර දෙන්න බැරිනම් තෝ පුක නොදී පල

    :lol:anurage idan okkoma oya wage bn.edath jvp un tik media ekt gihilla media karaynt ben ben hitiya misak krpu chodan walat pilithuru dunne nane.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ජවිපෙ එකට චන්දෙ කීපාරක් දීල තියෙනවද? නිකන් පුක දෙන්නැතුව හිටියොත් මොකද?

    :lol::lol::lol:

    Moda katha ban umbala anith paksha wala nayakayo wiwechanaya karanne e pakshawalta keeparak chande deelada?
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ජෙප්පොන්ට චන්දෙ දුන්නු උන්ට විතරද කතා කරන්න පුළුවන්?

    තාර්කිකව point එකට උත්තර දෙන්න බැරිනම් තෝ පුක නොදී පල
    බත්ගොට්ටට රිදිල.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයි බන් මේ මනුස්සයට රට යන්ද බැරිද? ඒ මනුස්සය අනික පක්ෂේ ඔක්කොමයි ගෙදර අයයි එක්කගෙන ගියපු ගමනක් නෙමෙඉ නේද මේක? රට රටවල් වල යන්ද පුළුවන් UNP & UPFA උන්ට විතරද?

    ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය මේකද දැන්?
    ජෙප්පොම කියන විදිහට ධනපති පාලකයො වගේද බන් නිර්ධන පන්තියෙ සමාජ්වාදි නායකය,:lol::lol::lol: බොරු සමාජවාදී නායකයන්ගෙ කෙරුවාව රටම දැන ගත්ත එක ලොකු දෙයක්,
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බත්ගොට්ටට රිදිල.:lol:

    රිදුනෙ කාටද කියල පේනව comment කරන විදියෙන්.
    typical JVP ක්‍රමයට මාතෘකාව වෙන පැත්තකට හරවන බව පේනවා:lol:

    ඒක නිසා repost කරන්නම් ටොයියො

    මෙතන තියෙන ප්‍රශ්ණෙ මූ රට යෑම හෝ ආතල් ගැනීම නෙමෙයි. හැමෝටම ඒ අයිතිය තියෙන්වා ඒකෙ විවාදයක් නෑ.

    ප්‍රශ්ණය තමයි රෑ වෙනකම් මැරීගෙන පෝස්ටර් ගහපු පාක්ශිකයො සෙට් එකක් බඩගින්නට පක්ශෙ සල්ලි වලින් කොත්තුවක් ගැනීම ගැන විනය පරීක්ශණ තියන ගමන්, පක්ශ නායකය පක්ශෙ සල්ලි වලින් එමිරේට්ස් බිස්නස් ක්ලාස් ටිකට් එකක් අරන් (මෙයාගෙ සල්ලි වෙන්න බෑනෙ සහෝදරය. මොකද අනුර රස්සාවක් හෝ ව්‍යාපාරයක් කරන්නෙ නෑ. නිර්ධන පන්තියේ පවුලකින් පැවත එන්නෙ. අනික මන්ත්‍රී වැටුපත් පක්ශ අරමුදලට බැර කරනව:rofl:) අයර්ලන්තෙ ගිහින් මාසයක් සිටීම. ඒ අතරේ අනුන්ගේ සවාරි ගැන බෙරිහන් දීල කෑ ගැසීම.

    ඔය ඔක්කොම එකට සිද්ධවෙන එකයි අවුල
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    රිදුනෙ කාටද කියල පේනව comment කරන විදියෙන්.

    Nayakayanta dena sepa podi ewunta denna puluwanda? :lol:

    Wijeweera th e dawaswala kollo gas gal yata merenakota loku gedarakata wela kalukum mas kaka Car thiyagena hitiye.
    :) E kale pakshe podi ewunta marry karannath thahanan. Ewa pakshe lokkanta adala na.
     
    Last edited: