wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Don't buy lithium batteries from e-bay. If there is any defect you can't ship back to the seller from Sri Lanka. Couriers won't accept lithium batteries to ship overseas from SL.

    Buy this items from a local seller with a warranty. Go Unity Plaza for sellers.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Don't buy lithium batteries from e-bay. If there is any defect you can't ship back to the seller from Sri Lanka. Couriers won't accept lithium batteries to ship overseas from SL.

    Buy this items from a local seller with a warranty. Go Unity Plaza for sellers. Anyway tnx machoo

    Lankawe patta ganan neda ban anika cq61 eke battry eka thiyeda danneth ne mokada oka 2010 apu lap ekak. Ekai mama baluwe usa seller knek gen ganna
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    machan ebay eken lap battery gannakota parissamen owage capacity antimai.. parissamen hoda ekak ganin nettam peyak wath tiyenne na owa..

    uba dannawanam original cell aragena battery pack eka re build karapan..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    http://m.ebay.com/itm/5200mAh-Lapto...71-001-HSTNN-LB72-PC-/171870374745?nav=SEARCH

    http://m.ebay.com/itm/New-OEM-Black...CC-51546-301-Battery-/390811460387?nav=SEARCH

    Mchanlaa oya item 2 gennala dhenna puluwandha.
    Kohomadha eka karanne a kiyanne sure ekatama
    Mama rs walin account ekata salli dhannam
    Danna ekek help ekak dennako mehema genna gatta kenek. Mama kurunegala inne

    උබ කුරුනෙගල කොහෙද? මමත් කුරුනෙගල.
    අපේ ගෙදර අවොත් සල්ලි දීල order කරමු ඔයාගේ address එකටම. නැත්ටම් town අවොත් phone එකෙන් order කරමු
    එත් දැන් ebay order කරන්ඩ paypal ඕන නෑ. card එකක් තියේ නම් උබටම පුළුවන්
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Adi tnx machan. Machan kapruka eken oka wenny kohomda

    ඔයාට ඕන බඩුවක් උන්ට කියලා ගෙන්න ගන්න පුළුවන්. ඕනෑම බඩුවක් නෙවෙයි ඉතින්. උන්ගෙන් ගන්න පුලුවන්ද කියලා බලන්න ඕනා මුලින්. මොකද හැම එකම උන් ගෙන්නලා දෙන්නේ නෑ. ලැප්ටොප් බැටරි වගේ ඒවා වගකීමක් එක්ක මෙහෙන් ගන්න මචං. අන්තර්ජාලයේ බඩු සත පහකට විශ්වාස කරන්න එපා. ඕනෑමනම් DMS or Infortec Pvt Ptd වලට call එකක් දීලා උන්ගෙන් ගෙන්න ගන්න බලන්න. උන් HP Authorized service partners.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔයාට ඕන බඩුවක් උන්ට කියලා ගෙන්න ගන්න පුළුවන්. ඕනෑම බඩුවක් නෙවෙයි ඉතින්. උන්ගෙන් ගන්න පුලුවන්ද කියලා බලන්න මුලින්. ලැප්ටොප් බැටරි වගේ ඒවා වගකීමක් එක්ක මෙහෙන් ගන්න මචං. අන්තර්ජාලයේ බඩු සත පහකට විශ්වාස කරන්න එපා. ඕනෑමනම් DMS or Infortec Pvt Ptd වලට call එකක් දීලා උන්ගෙන් ගෙන්න ගන්න බලන්න. උන් HP Authorized service partners.
    Appreciate bro
    ..!!