network connection එකක Bandwidth එක කියන එකට උබල හිතන තේරුම මොකද්ද
උදාහරණයක් විදියට අපි ගමු 10Mbps LAN connection එකක්
දැන් මේකෙ තේරුම තත්පරයක් තුල up & down දෙකෙම එකතුව 10 mega bits නේද. ඒ මිසක් තත්පරයක කාලයකදි (at the same time) 10megabits up ඇන්ඩ් 10megabits down පුලුවන් කියලද
ඔපිස් එකේ සින් එකක්. ඇරගන්නත් බැ ඒක එහෙම නෙවෙයි මෙහෙමයි කියල මට ඔ්න මං හිතන් ඉන්න එක වැරදිද බලන්න. පස්සෙ මට බැරිය බලාගන්න. මේක බාලාංශ question ekak ලෙස නොසිතා උත්තරයක් දෙත්වා

argue karannath mokadda wage ithin 