විදෙස් රටවල අධ්‍යාපන අවස්ථා
Education Consultant[FONT="]ලා හට ලක්ෂ 2-5 වැය කිරීමට හා අධ්‍යාපන වසරක් සදහා ලක්ෂ 2[/FONT]0[FONT="]-5[/FONT]0[FONT="] වැය කිරීමට තරම් මුදල් නොමැති බැවින් අවම මුදලකට විදෙස් රටවල අධ්‍යාපන අවස්ථා අන්තර්ජාලය තුල සොයා බැලුවෙමි . ඒ ලබාගත් දැනුම මා වැනි ඔබ යම් කිසි කෙනෙකු හට ප්‍රයෝජනවලත් වේ යැයි අදහසින් පමණක් මෙම තොරතුරු ඉදිරිපත් කරමි . මෙම තොරතුරු මගේ පුද්ගලික අත්දකිම් නොවන අතර නිවැරදි නොවීමට පුළුවනි . ඔබ දන්නා යමක් වෙතොත් කරුණාකර ඉදිරිපත් කරන්න [/FONT]
[FONT="]ලෝකයේ ජනප්‍රියතම නමුත් ලංකාව තුල ප්‍රසිද්ධ නොමැති හෝ මුදල් පසු පස පමණක් හබා යන අධ්‍යාපන උපදෙසකවරුන්[/FONT] (Education Consultant )[FONT="] නොකියන රටවල් පිළිබදව කරුණු පමණක් සදහන් කරමි .[/FONT]