HDD ekak ganne one bn

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Ssd Speed kiyala wennathi kiyanne..
    Bump.
    ah thanx machoo :)

    ebay thama putha
    appoo bn ebay eken mona hard disk da bn :D ova kohoma genavada danne na bn :D HDD ebay haraha genvana eka bayanakai bn :(

    Ssd ekata (250gb wage) os eka dammama 3tb eka storage witarai hamawelema use wenne off welane bn tyenne ehinda lifetime wadiwenawa :cool::nerd:
    aah ekada.hmm ehema scne ekaknm athi thama bn
    eth me velave SSD gahanna salli na bn
    uba mona SSD ekakda gaththe Samsung da transend da bn??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ගාව 500gb සටා HDD එකක් තියෙනවා පැකින් පිටින් තාම සීල් කඩලවත් නැහැ
    කවුරු හරි ඉන්නව නම් කියන්න 4000කට දෙනවා :yes:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,792
    6,350
    113
    mage la tiyenne hitachi HDD ekak awurudu 8-10k wage paranai thwama awulak nathuwa wada. :D


    Western Digital RE Enterprise 1TB 7200RPM SATA 6Gbps - 16000 - meka hodai kiyala thread ekak dala tibba ganan nam wadi wage
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Samsung evo 850 250 ekak ebay eken gennuwe.
    500gb ekak ganda one games daganna :eek:
    Sutus gala load wenawa bn:nerd::nerd:
    ebay eken gennana eka awlk nadda bn??
    oka 17000ta aduvenda uba gennuve bn :D


    මගේ ගාව 500gb සටා HDD එකක් තියෙනවා පැකින් පිටින් තාම සීල් කඩලවත් නැහැ
    කවුරු හරි ඉන්නව නම් කියන්න 4000කට දෙනවා :yes:
    matanm 500GB madi machan :(

    mage la tiyenne hitachi HDD ekak awurudu 8-10k wage paranai thwama awulak nathuwa wada. :D

    Western Digital RE Enterprise 1TB 7200RPM SATA 6Gbps - 16000 - meka hodai kiyala thread ekak dala tibba ganan nam wadi wage
    e mulma kale hitachi eva awlk na bn.160GB da 80GB da bn eka :D
    WD eke Enterprise HDD ekak math dakka bn,Unity eka issaraha kadayak gana thibbe bn,mata kade mathaka na bn
    16000knam vadi thama bn,habai e mn dakapu ekenm ita vada gana adui bn :confused:

    ups ekak use karapan :D bump.
    eka neme sahena mewwa ekathu karanawa wage ne. :rofl::rolleyes::P;)
    UPS 2k thiyenava bn :D therumak na bn ova
    pissuda bn,podi kale bn ehema goda gahan unne :D dan therumak na bn ova karala :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හාර්ඩ් ඩිස්ක් එකක් ගන්න කලින් මැශින් එකේ පවර් සප්ලයි එක මාරු කරලා,යු පි එස් එකක් ගනින්.
    ඊට පස්සේ හාර්ඩ් ඩිස්ක් එකක් අරන් ගහපන්.

    http://www.eglobe.lk/price_list.php

    මුන්ගේ හාර්ඩ් ඩිස්ක් වලට අවුරුදු 3 වොරන්ටි හම්බෙනවා.
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හාර්ඩ් ඩිස්ක් එකක් ගන්න කලින් මැශින් එකේ පවර් සප්ලයි එක මාරු කරලා,යු පි එස් එකක් ගනින්.
    ඊට පස්සේ හාර්ඩ් ඩිස්ක් එකක් අරන් ගහපන්.

    http://www.eglobe.lk/price_list.php

    මුන්ගේ හාර්ඩ් ඩිස්ක් වලට අවුරුදු 3 වොරන්ටි හම්බෙනවා.
    hard deka giye mage gon kamak hinda bn,mage athin power port maru una bn 12v valata :(
    UPS dala bn thiyenne :D
    ade munge 1TB ekatath 3yrs denavane bn :D seagate official site eke thiyenneth 2yrs kiyalane bn :D

    machan unity eka issaraha shop ekak gana uba danne nadda bn??
    mn me eke name eka bn hoyanne,kalin thread ekaka thibba bn dala.



    WD thama honda mn danna widiyata. :yes:
    WD 3yrs warranty dena place ekak bn hoyanne dan :D

    රෙද්ලයින් එකේ නම් තියනවා

    5years වොරන්ටි හම්බෙනවා wd black හාර්ඩ් වලට.
    seagate ඒවත් තියෙනවා
    හැබැයි හම්බ කඩේ:confused:
    redline eke e 5yrs denne server HDD valata bn
    un kalin WD valata 3yrs dunna.dan un WD karanne na vage bn :(