මගේ ජීවිතේ මහා අවුලක්! I'M GONNA SUICIDE!!

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
මගේ ජීවිතේ මහා අවුලක්! I'M GONNA SUICIDE!!

මටමයි වෙන්න ඕනේ හැම දෙයක් ම වෙන්නේ. :sorry::sorry:කොහෙන් ගියත් මට ප්‍රශ්න. මගේ ජීවිත් මහා අවුලක්. කර්කෂයි, කටුකයි.:(:( මට දරා ගන්න බෑ. :no::no: මට ජීවත් වුණා ඇති.
මං සියදිවි නසා ගන්න හිතා ගත්තා.

I NEED TO SUICIDE coz my life is like hell on earth. Fuck This shit!! I'm done. :(
.
.
.
.
.
.
.
.
.

.
.
.

පොඩ්ඩක් හෝව්! දැන් ඔයාලාගෙන් කාට හරි මෙහෙම හිතිලා තියෙනවද? ජීවිතේ කියන්නේ කටුක දුෂ්කර එකක් තමයි. අමාරුයි තමයි. හැබැයි මෙහෙම ඔයාටත් හිතෙනවා නම් මුලින් ම හිතන්න ඕනේ දේ තමයි ඔයාට විතරක් නෙවෙයි දුක් කරදර සිද්ද වෙලා තියෙන්නේ මේ ලෝකේ කියන එක.

ඔයාට හිතෙන්න පුළුවන් මේ ලෝකේ වැඩියෙන් ම දුක් විඳලා තියෙන්නේ ඔයා කියල සමහර විට. හැබැයි ඇත්ත තත්ත්වේ ඒක නොවෙන බව හැම තිස්සෙම මතක තියා ගත්තොත් මේ වගේ හිතෙන එක වලක්වා ගන්න පුළුවන්. ගොඩාක් ප්‍රශ්න දුක් ගැටළු වලට මුහුණ දීපු මිනිස්සු ඒ ගැටළු ජය අර ගන්නවා විතරක් නෙවෙයි, ලෝකෙට පේන්නේ ඒ මිනිස්සු හරිම සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නවා කියලයි. ඇත්තටම ඒ අය හිතන්නේ නැට්ට පිටින් අලි මැරෙන එකේ මං මොකටද සැලෙන්නේ කියල තමයි.

ඔයාට වඩා දුකට කරදරයට මුහුණ දීපු මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. මේ අදහස මට ආවේ 9ගැග් එකෙ තිබ්බ පෝස්ට් එකක් දැකලා. ඔයාට වඩා කරදරයට පත් වුනු උදාහරණ ටිකක් මේ පින්තුරේ ඉන්න පුළුවන්. සිය දිවි නසා ගන්න වගේ අදහසක් ආවොත් මේ පින්තුරේ කට්ටියව මතක් කරලා හිනා වෙලා ටිකක් හිත හදා ගන්න බලන්න.

හොඳ ම දේ තමයි නැව ගිලුනත් බෑන් චූන් කියලා හිත හදා ගෙන තමන් අනාගතේ ගැන බොරුවට බය වෙන්නේ නැතුව ප්ලෑන් එකක් එක්ක වර්තමානයේ තමන් මේ ජීවත් වෙන තප්පරයේ සතුටින් ජීවත් වෙන එක.

එහෙනම් මෙන්න ඔයාට වඩා අම්බානකටත් පොඩ්ඩක් විතර වැඩියෙන් කෙළවුණ මිනිස්සු ටිකක්. මේ අයට හිනා නොවී මේ අයත් එක්ක හිනා වෙලා පුංචි සතුටක් ගම්මු. එළකිරියට සුබ දවසක්!

හිතට සහනයක් දැනුනා නම් රෙප් දෙමු++

AnLgGDp.jpg

 

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කරුමෙ කියන්නෙ අහිංසකයින්ටනෙ බන් ඔක්කොම වෙන්නෙ
     

    blue_in_rio

    Well-known member
  • ඉතිං බන් මෙච්චර දේවලුත් වෙලා මොකට ජීවත් වෙනවද ? :rofl::rofl:

    ඇත්ත බන්, ලොකේ ගොඩක් මිනිස්සුන්ට වඩා ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්න අඩුයි.අනික ගොඩක් ඒවා අපි විහින් හදාගත්තුවා.ඒකයි මම අර උබේ සිතියම් ත්‍රෙඩ් එකේදිත් කිව්වේ, ඒකේ තියෙන හැමදේම ඇත්ත නෙමෙයි කියලා.අපිට මචන්, සියදිවි නසාගන්න තරම් ප්‍රශ්න නෑ.වැඩේ තියෙන්නේ අපේ මිනිස්සු හැමදෙයක් ගැනම, ඕනාවට වඩා හිතනවා වැඩියි. :yes::yes:
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    ඉතිං බන් මෙච්චර දේවලුත් වෙලා මොකට ජීවත් වෙනවද ? :rofl::rofl:

    ඇත්ත බන්, ලොකේ ගොඩක් මිනිස්සුන්ට වඩා ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්න අඩුයි.අනික ගොඩක් ඒවා අපි විහින් හදාගත්තුවා.ඒකයි මම අර උබේ සිතියම් ත්‍රෙඩ් එකේදිත් කිව්වේ, ඒකේ තියෙන හැමදේම ඇත්ත නෙමෙයි කියලා.අපිට මචන්, සියදිවි නසාගන්න තරම් ප්‍රශ්න නෑ.වැඩේ තියෙන්නේ අපේ මිනිස්සු හැමදෙයක් ගැනම, ඕනාවට වඩා හිතනවා වැඩියි. :yes::yes:
    එක නම් සහතික ඇත්ත බං. අපේ එව්වෝ විහින් නේ ලෙඩ දා ගන්නේ.මේක මං දැම්මේ අපේ ගෑනිට විශේෂයෙන් ම. ඒකි එළකිරි නෑ. මේ සුට්ටිගේ බුකියෙයි ගූගලෙයි පාස්වර්ඩ් එක උස්සලා කවුද එකෙක්. ඒකට මැරෙන්න හදනවා. මං නිසා හොඳයි බං. ඉවසන මිනිස්සුනේ. කොනක ඉඳන් කියලා දුන්නා නැට්ට පිටින් අලි මැරෙන රටේ ඔව්ව ප්‍රශ්න නෙවෙයි කියලා. කවුද හුත්තෙක් කී ලොගර් එකක් එවලා. මේ බූරු දෙන දාගෙන. :frown::frown:මං දැන් ෆෝමැට් කරන්ඩ කිව්වා ඩිවයිස් ඔක්කොම. ගූගල් එකයි බුකියයි ඩබල් එන්ක්‍රිප්ට් කරන්න කිව්වා. ඇයි බං මල කෝලම. මැරෙන්න තරම් ප්‍රශ්නද මෙව්වා? :no::no:
     

    blue_in_rio

    Well-known member
  • එක නම් සහතික ඇත්ත බං. අපේ එව්වෝ විහින් නේ ලෙඩ දා ගන්නේ.මේක මං දැම්මේ අපේ ගෑනිට විශේෂයෙන් ම. ඒකි එළකිරි නෑ. මේ සුට්ටිගේ බුකියෙයි ගූගලෙයි පාස්වර්ඩ් එක උස්සලා කවුද එකෙක්. ඒකට මැරෙන්න හදනවා. මං නිසා හොඳයි බං. ඉවසන මිනිස්සුනේ. කොනක ඉඳන් කියලා දුන්නා නැට්ට පිටින් අලි මැරෙන රටේ ඔව්ව ප්‍රශ්න නෙවෙයි කියලා. කවුද හුත්තෙක් කී ලොගර් එකක් එවලා. මේ බූරු දෙන දාගෙන. :frown::frown:මං දැන් ෆෝමැට් කරන්ඩ කිව්වා ඩිවයිස් ඔක්කොම. ගූගල් එකයි බුකියයි ඩබල් එන්ක්‍රිප්ට් කරන්න කිව්වා. ඇයි බං මල කෝලම. මැරෙන්න තරම් ප්‍රශ්නද මෙව්වා? :no::no:

    :sorry::sorry::lol::lol:
     

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    කවුද හුත්තෙක් කී ලොගර් එකක් එවලා. මේ බූරු දෙන දාගෙන. :frown::frown:මං දැන් ෆෝමැට් කරන්ඩ කිව්වා ඩිවයිස් ඔක්කොම. ගූගල් එකයි බුකියයි ඩබල් එන්ක්‍රිප්ට් කරන්න කිව්වා.

    ඩබල් එන්ක්‍රිප්ට් කිව්වෙ අර පින් එක ෆෝන් එකට එන එකට වෙන්න ඇති :confused: