මගේ ජීවිතේ මහා අවුලක්! I'M GONNA SUICIDE!!
මටමයි වෙන්න ඕනේ හැම දෙයක් ම වෙන්නේ. 
කොහෙන් ගියත් මට ප්රශ්න. මගේ ජීවිත් මහා අවුලක්. කර්කෂයි, කටුකයි.
මට දරා ගන්න බෑ. 
මට ජීවත් වුණා ඇති.
මං සියදිවි නසා ගන්න හිතා ගත්තා.
I NEED TO SUICIDE coz my life is like hell on earth. Fuck This shit!! I'm done.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පොඩ්ඩක් හෝව්! දැන් ඔයාලාගෙන් කාට හරි මෙහෙම හිතිලා තියෙනවද? ජීවිතේ කියන්නේ කටුක දුෂ්කර එකක් තමයි. අමාරුයි තමයි. හැබැයි මෙහෙම ඔයාටත් හිතෙනවා නම් මුලින් ම හිතන්න ඕනේ දේ තමයි ඔයාට විතරක් නෙවෙයි දුක් කරදර සිද්ද වෙලා තියෙන්නේ මේ ලෝකේ කියන එක.
ඔයාට හිතෙන්න පුළුවන් මේ ලෝකේ වැඩියෙන් ම දුක් විඳලා තියෙන්නේ ඔයා කියල සමහර විට. හැබැයි ඇත්ත තත්ත්වේ ඒක නොවෙන බව හැම තිස්සෙම මතක තියා ගත්තොත් මේ වගේ හිතෙන එක වලක්වා ගන්න පුළුවන්. ගොඩාක් ප්රශ්න දුක් ගැටළු වලට මුහුණ දීපු මිනිස්සු ඒ ගැටළු ජය අර ගන්නවා විතරක් නෙවෙයි, ලෝකෙට පේන්නේ ඒ මිනිස්සු හරිම සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නවා කියලයි. ඇත්තටම ඒ අය හිතන්නේ නැට්ට පිටින් අලි මැරෙන එකේ මං මොකටද සැලෙන්නේ කියල තමයි.
ඔයාට වඩා දුකට කරදරයට මුහුණ දීපු මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. මේ අදහස මට ආවේ 9ගැග් එකෙ තිබ්බ පෝස්ට් එකක් දැකලා. ඔයාට වඩා කරදරයට පත් වුනු උදාහරණ ටිකක් මේ පින්තුරේ ඉන්න පුළුවන්. සිය දිවි නසා ගන්න වගේ අදහසක් ආවොත් මේ පින්තුරේ කට්ටියව මතක් කරලා හිනා වෙලා ටිකක් හිත හදා ගන්න බලන්න.
හොඳ ම දේ තමයි නැව ගිලුනත් බෑන් චූන් කියලා හිත හදා ගෙන තමන් අනාගතේ ගැන බොරුවට බය වෙන්නේ නැතුව ප්ලෑන් එකක් එක්ක වර්තමානයේ තමන් මේ ජීවත් වෙන තප්පරයේ සතුටින් ජීවත් වෙන එක.
එහෙනම් මෙන්න ඔයාට වඩා අම්බානකටත් පොඩ්ඩක් විතර වැඩියෙන් කෙළවුණ මිනිස්සු ටිකක්. මේ අයට හිනා නොවී මේ අයත් එක්ක හිනා වෙලා පුංචි සතුටක් ගම්මු. එළකිරියට සුබ දවසක්!
හිතට සහනයක් දැනුනා නම් රෙප් දෙමු++

කොහෙන් ගියත් මට ප්රශ්න. මගේ ජීවිත් මහා අවුලක්. කර්කෂයි, කටුකයි.
මට දරා ගන්න බෑ. 
මට ජීවත් වුණා ඇති. මං සියදිවි නසා ගන්න හිතා ගත්තා.