KDH එක_ඇන_ගනී

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,526
    17,531
    113
    Auckland
    එතකොට බයික් වල මොකක්ද බන් සීන් එක
    එයාර් filter එක තියෙන්නේ උඩනේ
    අනේ මන්දා මම නම් වතුර ගොඩක් තියෙනවා වගේ නම් රේස් කරගෙන ඉන්නේ නවත්තගෙන හිටියත්
    :sorry::sorry::sorry:

    නිකන් බයික් එකක් නම් යන්න අමාරුයි. ගොඩක් ඉන්දියන් බයික් එහෙම නම් වතුරෙ දැම්ම ගමන් හිටින්න බලනව පවර් එක අඩු නිසා. ඒ නිසා එක ගැම්මට ගොඩටම යන්න ඕනෙ. එන්ඩුරො බයික් එකක් නම් සයිලන්සරේ උඩට තියනව වගේම ඉන්ටේක් එකත් තියෙන්නෙ උඩට වෙන්න. සීට් එක යටින් :yes:
    එන්ජිම නැවතුනොත් ඉක්මනට සයිලන්සර් කට වහන්න ඕනෙ අතින්