me ganata me montero eka watinawada?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,570
    45,810
    113
    Cars_Mitsubishi_Montero_V6_2002_Moratuwa_ikman.jpg
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    57 ක් දීල පෙට්‍රල් එකක් ගන්න එක තේරුමක් නෑ. :no:
    65 ක් විතර වෙනකොට 2.8 ඩීසල් (4M40) එකක් ගන්න පුළුවන්. :yes:
    ටිකක් හෙව්වොත් 3.2 ඩීසල් (4M41) එකකුත් හොයාගන්න පුළුවන්. 3.2 එකේ ඔය දාල තියෙන ඔප්ෂන් ඔක්කොම තියෙනවා.
    මේ දවස් වල මොන්ටෙරෝ වල මිල ටිකක් වැඩි වෙලා තියෙන්නේ. කලින් ඩීසල් 2.8 ගියෙත් 55 - 60 අතර. :dull:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    Wadiiiiiiiiiiii.. Mage eka 2006 v6 eka dunneth 48 kata.. Ganan wadi..oka ganna epa ban..petrol bonawa..habai ithin shoke wahaney..eth petrol bonawa..ochcara ganak deela petrol beybaddek ganna epa ban..