දැන් වතුර බැහැල ගියාම පාරයි කානුවයි බොක්කුයී හොදට හදපල්ලකො කියවන් නැතුව,Mahindata chande dunna minisuunge wenasa kocharada kiyala therum ganna puluwan ane bn molayak nathan gedarata wela lipata pibhan. sanwaradane prathi pala dan penawada kanu hadan nathuwa parawal udin pena hadala watena wathura yanna thanak na thopila okkagema mola tika hedenawan mea wassata.


Mahindata chande dunna minisuunge wenasa kocharada kiyala therum ganna puluwan ane bn molayak nathan gedarata wela lipata pibhan. sanwaradane prathi pala dan penawada kanu hadan nathuwa parawal udin pena hadala watena wathura yanna thanak na thopila okkagema mola tika hedenawan mea wassata.
දැන් වතුර බැහැල ගියාම පාරයි කානුවයි බොක්කුයී හොදට හදපල්ලකො කියවන් නැතුව,![]()



05-19-2016 07:06 PM

හැමතනම් කාණු නැතිවුනත් හදලා තියෙන කානු ටිකටත් ඒ පැතිවල වුන් දාන්න තියෙන සේරම දහජරව දානවා.
උම්බේ කියන විදියට කණු වලින් මේ ගංවතුර පාලනය කරගන්න පුළුවන් නම් මොනවද කරන්න බැරි.
කැළණි ගන් දෙපැත්තේ ඉවුරු ටිකත් ගල් වැටි දාල හැදුවේ පහුගිය එකෙන්.
ඒවත් නැත්තන් උම්බ කොමන්ට් කරන්න අද මෙතන නැ
වත්තල උන් කියනවා ඇලේ ඉවුරු ගෝටා උස්සල හැදුවේ නැත්නම් වත්තලත් යට වෙනවලු.

gihin mahindage ata 2ka suppu karapan![]()


වත්තල උන් කියනවා ඇලේ ඉවුරු ගෝටා උස්සල හැදුවේ නැත්නම් වත්තලත් යට වෙනවලු.