මෙහෙමත් මිනිස්සු...දීලත් කුනුකතා අහගන්න වෙනවා..සිඞ්හලය ඔහොමමයි...
මුන් එවෙලේ ලංකාවෙත් ගංවතුරක් ඇවිල්ල, ඉන්දියාවේත් ඇවිල්ල තියෙද්දී ලංකාවට නොදී ඉන්දියාවට දුන්නනම් වැරදියි...උන් පුළුවන් විදිහට එවෙලේ කරා..දැනුත් තියෙනවනම් දෙයි...වෙන උන් දෙනකන් බලන් ඉන්නේ නැතුව පුළුවන් නම් උබල දීපල්ලා උබලට පුලුවන විදිහට 

ගොනෝ නිකමට ඇහුවේ කියල දාලා තියනව පේනවද ?යකෝ උන්ට ඕනේ නම් දෙයි. නැත්නම් නිකන් ඉඳී. උන්ගේ සල්ලි වලින් උන්ට ඕනේ දේ නේ බන් කරන්නේ. පිනට දීලත් කුණු කතා අහගන්න වෙන හැටි බලාංකෝ ඉතින්.
මෙයාල නීතියෙන් බැඳිලා නෑ නෙ ආධාර කරන්න මිනිස්සුන්ට. අරුන්ට දුන්න නං අපිටත් දීපන් කියන්න බෑ අපිට. දෙන නොදෙන එක එයාලගේ වැඩක්. දුන්නොත් හොඳයි. නොදුන්නා කියල දේශද්‍රෝහියෝ කියල බනින්න බෑ අපිට. අනික මෙයාල ඕන තරන් ලංකාවෙ මිනිස්සුන්ට උදව් කරනව ඒව අපිට කිය කිය කරන්නේ නෑ.
නීතියෙන් බැඳිල නැති උනාට සදාචාරය කියල දේකුත් තියෙනවනෙ. වෙන රටක මිනිස්සු ගැන එච්චර හිත උනු වෙනවනම් තමුන්ගෙ රටේ උන් ගැනත් පොඩි හරි කැක්කුමක් තියෙන්න ඕනෙ නේද ?
අර හොටෙල් එකෙන් පවා හම්බෙන සල්ලි වලින් කොටසක් පිලිකා රෝහලට පවා දෙනව කියල දන්නවද? නිකන් කුහක කතා කියන්න එපා තොපි. කතා කරපන් මිලියන 600 කාර් ගන්න පඩත්තරයො ගැන...ගොනෝ නිකමට ඇහුවේ කියල දාලා තියනව පේනවද ?

මේ මිනිස්සු තමන්ගෙ රටේ මිනිස්සුන්ට කොච්චර උදව් කරනවද කියල දැනගෙනද කතා කරන්නෙ?අර හොටෙල් එකෙන් පවා හම්බෙන සල්ලි වලින් කොටසක් පිලිකා රෝහලට පවා දෙනව කියල දන්නවද? නිකන් කුහක කතා කියන්න එපා තොපි. කතා කරපන් මිලියන 600 කාර් ගන්න පඩත්තරයො ගැන...





ඔව් එක ඉතිං එයාලගේ කැමැත්ත නෙ. දුන්නනං හොඳයි කියල කිවේ එකයි. හැබැයි දුන්නේ නෑ කියල අපිට බනින්න බෑ මොකද මෙයාල ඕන තරන් ආධාර උපකාර කරනව මිනිස්සුන්ට පත්තරවල ටීවී වල ගියේ නැති උනාට. එහෙමයි කියල හැම වෙලාවේම ආධාර බලාපොරොත්තු වෙන්න බෑ නෙ.නීතියෙන් බැඳිල නැති උනාට සදාචාරය කියල දේකුත් තියෙනවනෙ. වෙන රටක මිනිස්සු ගැන එච්චර හිත උනු වෙනවනම් තමුන්ගෙ රටේ උන් ගැනත් පොඩි හරි කැක්කුමක් තියෙන්න ඕනෙ නේද ?
මෙයාල නීතියෙන් බැඳිලා නෑ නෙ ආධාර කරන්න මිනිස්සුන්ට. අරුන්ට දුන්න නං අපිටත් දීපන් කියන්න බෑ අපිට. දෙන නොදෙන එක එයාලගේ වැඩක්. දුන්නොත් හොඳයි. නොදුන්නා කියල දේශද්‍රෝහියෝ කියල බනින්න බෑ අපිට. අනික මෙයාල ඕන තරන් ලංකාවෙ මිනිස්සුන්ට උදව් කරනව ඒව අපිට කිය කිය කරන්නේ නෑ.

By the way bro once you did a great help to me. Not in here. But in real life.
"මොවුන් එදා කලෙත් මෙයයි. අද කරන්නෙත් මෙයයි. හෙට කරන්නෙත් මෙයයි. රටක් ත්රස්ථවාදයෙන් ගලවාගත් රණවිරුවන්ට හුරු දේ මෙයයි...."![]()
මට එච්චර මතකයක් නෑ බන්....
අඩෝ මගේ පෝස්ට් එකකුත් දැකල.... කවුද බන් ඒ සිරාවට? 