malli wayasata giyama moko wenna

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ ඔබ වයසට යනවිට ඔබේ ශිෂ්ණයට සිදුවෙන දේ පිළිබඳව පැවසීමට පමණක්ම නොවෙයි. වයසට යාමත් සමග ඔබේ ශිශ්නයට සිදුවෙන දෙය පිළිබඳව පුර්ව වශයෙන් අනතුරු ඇගවීමටයි. මෙය මිහිපිට වෙසෙන සෑම පිරිමියෙකුටම අවසානයේදී සිදුවෙන දෙයයි.

    මැලවීම සහ එල්ලා වැටීම

    වයසට යාමත් සමග මස්පිඩු වල ස්කන්ධය පිරිහෙන නිසා ඔබේ ශිෂ්ණය සහ ආණ්ඩ කෝෂ මැලවීම සහ එල්ලා වැටීම වළක්වාලිය නොහැකියි. ඔබ වැසිකිලියේ වාඩිවෙන විට වෘෂණ කෝෂ ජලයේ ස්පර්ශ වෙන තරමටම එල්ලා වැටීමක් බලාපොරොත්තු විය හැකියි.

    හැකිලෙනවා (සදාකාලයටම)

    ඔබ වයසට යනවාත් සමගම ඔබේ ශිෂ්නයේ ප‍්‍රමාණය කුඩාවීමට සහ හැකිලෙන්නට පටන් ගන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ? ඔබේ වැරදි ආහාර පුරුද්ද සහ බියර් පානය වැනි හේතූන් නිසා උදරය ඉදිරියට නෙරා ආවොත් එම තත්වය වඩාත් නරක අතර හැරෙන්නට ඉඩ තිබෙනවා. උදරයේ ඇති මේද තැන්පතු තුල ඔබේ ශිෂ්නයේ කොටසක් සැගව යන නිසා තමයි ශිෂ්නයේ ප‍්‍රමාණය වෙනදාට වඩා කුඩාවී ඇති බවක් දිස්වන්නේ.

    ඔබේ ශරීරයේ බර වැඩිවීමත් සමග ශිෂ්නයේ ප‍්‍රමාණය අගල් ගණනින් අඩුවෙන්නට පුළුවන් බවද මතක තබාගන්න.

    වක්වෙනවා

    මැදි වියට පාතබන විට ශිෂ්ණය වක් වෙන්නට වැඩි නැඹුරු තාවයක් තිබෙනවා. වයස අවුරුදු 60 සහ 70 වන විට එය තවත් නරක අතට හැරෙනවා. ඉන් අදහස් කරන්නේ කලක් ඊතලයක් මෙන් පැවති ශිෂ්ණය වයසට යන විට දුන්නක් මෙන් වක්වෙන බවයි. වයසට යනවාත් සමග මස්පිඩු වක්වීම වලක්වාලීම සඳහා භාවිතා කළහැකි සාර්ථක ඖෂධ අද වෙළඳපොලේ තිබෙනවා.

    ලිංගික අප‍්‍රාණිකත්වය

    අදවන විට ලිංගික අප‍්‍රාණිකත්වය හේතුවෙන් මිලියන 30ක් පමණ වූ ප‍්‍රමාණයක් පීඩා විඳිනවා. ඒ සඳහා හේතුවී තිබෙන ප‍්‍රධානම සාධකය වන්නේ ශිශ්නයට ප‍්‍රමාණවත් තරම් රුධිරය නොලැබීමයි. පිරිමියෙකුගේ ශිෂ්ණය ලිංගික අප‍්‍රාණිකත්වයට ගොදුරු වීම තරම් ඔහු මානසික වශයෙන් ඇදවැටෙන වෙනත් කිසිඳු දෙයක් මෙලොව නොමැති තරම්ය. නමුත් වයසට යනවිට සෑම පිරිමියෙකුටම එම අමිහිරි අත්දැකීමට මුහුණ දෙන්න සිදුවෙනවා.

    පිළිකාව

    තරුණ පිරිමින්ට වඩා වයසක පිරිමින්ට පුරස්ථි පිළිකාවන් සහ වෘෂණ කෝෂ පිළිකාවන් ඇතිවීමට වැඩි අවදානාමක් තිබෙනවා. එම නිසා වයසට යනවාත් සමගම ඔබ එම පිළිකා තත්වයන් පිළිබඳව හොඳ අවදානාකින් පසුවිය යුතුයි. එපමණක් නොවෙයි ශිෂ්නයේ සම මත පිළිකා තත්වයක් වුනත් වර්ධනය විය හැකියි.

    ඒ ඔබ ඉහතින් දුටුවේ පිරිමියෙක් විදියට සෑම කෙනෙකුටම අනාගතය්දී මුහුණ දෙන්නට විදුවෙන අමිහිරි සත්‍යයයි. යතාර්ථය අවබෝද කරගෙන වෙසෙනවානම් අනාගතයේදී පසුතවිලී නොවී ඉන්නට පුළුවන් වේවි

     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,625
    923
    113
    Australia
    40-50 විතර වෙනකන් වැඩ කරොත් ඇති බන්, ඊට පස්සේ මක් කරන්නද :oo:

    ඊට පස්සෙත් ඕන තරම් වැඩ ගන්න පුලුවන් බන්, නියම විදියට ටියුන් කරල තියා ගත්තොත්!
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇඳ කැඩිච්ච දෙන් මං මැරිච්ච දෙං ගහන්න අයියා ගහන්න :cool: