Gaming center

L Style

Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Machanla computer gaming center ekak karana kattiya innawada?????? Gaming center ekak with 5 or 6 PCs ekka danna kiyak witara yaida
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හොඳ වියදමක් යයි මචන් මොකද දැන් පරණ ගේම්ස් මාකට් කරල වැඩකුත් නෑනෙ.ඇලුතෙන් Gaming PC එකක් හදන්න අඩුම තරමෙ 80ක් වත් යයි ඉතින් 5කට 6කට ඒ ගාන වැඩිකරල බලන්න!!:yes::yes:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    daanawanam honda tanaka daapan kollo gawasena thanaka wage, aluth apu patta games tikak ehema daagena online gahanna puluwan dota2 lol wage ewath daala hadapan, pc 10 wath minimum one ehema karannanam,.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    හොඳ වියදමක් යයි මචන් මොකද දැන් පරණ ගේම්ස් මාකට් කරල වැඩකුත් නෑනෙ.ඇලුතෙන් Gaming PC එකක් හදන්න අඩුම තරමෙ 80ක් වත් යයි ඉතින් 5කට 6කට ඒ ගාන වැඩිකරල බලන්න!!:yes::yes:

    80kata nam bari wei 1.5k wage yayi ekakata
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොඳ වියදමක් යයි මචන් මොකද දැන් පරණ ගේම්ස් මාකට් කරල වැඩකුත් නෑනෙ.ඇලුතෙන් Gaming PC එකක් හදන්න අඩුම තරමෙ 80ක් වත් යයි ඉතින් 5කට 6කට ඒ ගාන වැඩිකරල බලන්න!!:yes::yes:

    :yes: